Wednesday, October 23, 2013

Ruby bodied TATA LP 1510/42 Turbo SLTB Edition bus from SLTB Monaragala depot

This photo was taken on May 17, 2013 in Kandy, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka transport Board (SLTB)  Monaragala depot, Ruby bodied TATA LP 1510/42 Turbo SLTB Edition bus (MON 66 / NA-7158) at the Kandy good shade bus stand. Body built by Ruby coach builders. Allocated for the services between Kandy and Monaragala via Bibila and Mahiyanganaya. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මොණරාගල ඩිපෝව යටතේ ධාවනය වන, රුබී බඳ සහිත ටාටා TATA LP 1510/42 වර්ගයට අයත් බස් රථයක් මහනුවර බස් නැවතුම්පොළේ දී. 2008 වසරේ ධාවනයට එක්වී ඇති මෙහි බඳ, ශ්‍රී ලංගම වෙනුවෙන් විශේෂතා සහිතව සකසා ඇත. ටර්බෝ එන්ජින් සහිතව පැමිණි පළමු ටාටා බස් කාණ්ඩය වන්නේද මේවාය. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය මහනුවර හා මොණරාගල අතර (බිබිල, මහියංගණය හරහා) ධාවනයට යොදවා තිබුණි.

6 comments:

  1. monawada me bus eke thiyena wenaskam?

    ReplyDelete
    Replies
    1. මේකේ බෝඩියේ තියෙනව වෙනස් කම්. ආපදා දොරටුව එහෙම පිටිපස්සේ එන්නේ! අනික ටාටා වල මුල්ම ටර්බෝ ආපු බස් මේවා!

      Delete
  2. ටාටා බස් වලටත් දැන් ටර්බෝ එන්ජින් එනවද ? මම හිතුවේ ලේලන්ඩ් වලට විතරයි කියලා.කලින් ටාටා වලට ආවේ කුමින්ස්(Cummins) එන්ජිම නේද ?

    ReplyDelete
    Replies
    1. CTB wala mulma Turbo aawe Me bus eke thamayi. 1510 / 1512 wala dan enne Cummins turbocharged engine ekak! :)

      Delete
  3. රාත‍්‍රී බස්රථයක් ධාවනය වෙනවද? එසේනම් කීයටද?

    ReplyDelete