Thursday, October 17, 2013

Ashok Leyland Viking Turbo 54 seater SLTB edition bus from SLTB Bandarawela depot

This photo was taken on October 10, 2013 in Panadura, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Bandarawela  depot, Ashok Leyland Viking Tubro, SLTB Edition bus (NB-3993) at the Panadura bus stand. Allocated for the services under the route No.64 between Bandarawela and Panadura.  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බණ්ඩාරවෙල ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයක් පානදුර බස් නැවතුමේ දී. රථය මාර්ග අංක 64 යටතේ බණ්ඩාරවෙල හා පානදුර අතර ධාවනයට යොදවා තිබුණි. 2012 වසරේ අග භාගයේ ශ්‍රී ලංගම හා එක්වූ බස් රථයේ ඉන්දියාවේ රූබී කෝච් සමාගම මගින්, ලංගම වෙනුවෙන් එකලස් වූ බඳක් සහිතය. රාජ්‍ය ප්‍රතිපාදන මත, මෙම වර්ගයේ බස් රථ 120ක් ඩිපෝවන් වෙත බෙදා දී ඇත.

7 comments:

  1. මේ බස් එකේ යන මගින් වාසනාවන්තයි. මග දිගට කොටන්නේ නැ. අනවශ්‍ය කාලේ නාසති කරන්නැ. හැමදාම බස් එක යනවා. වැදගත්ම රියදුරු හා කොන්දොස්තර සැබැ මහත්වරු.

    ReplyDelete
    Replies
    1. මම නම් මේකේ ගිහින් නැහැ! කොහොම උනත් ඒ වගේ සේවකයන් සහ මේ වගේ බස් රථ ලංගමට වාසනාවක්. බණ්ඩාරවෙල ඩිපෝව ගැනත් මගේ හිතේ ලොකු පැහැදීමක් තියෙනව! :)

      Delete
    2. බදුල්ල පානදුර (මාර්ග අංක 64) යටතේ තියෙන්නේ ලංගම බස් විතරයි. පානදුර කැටවත්ත/මහියංගණ/බිබිල සහ මඩකලපුවට මාර්ග අංක 64 යටතේ පානදුර බිබිල මඩකලපු ඩිපො වලින්ද බණ්ඩාරවෙල හා පානදුර අතර බණ්ඩාරවෙල ඩිපොව මගින්ද සේවා සපයනවා. මේ එක බස් එකක්වත් මග දිගට කොටන්නේ නැ. අනවශ්‍ය කාලේ නාසති කරන්නැ. හැමදාම බස් යනවා. ලංගමේ බස් විතරක් තියෙන මාර්ග අංක 64 වාසනාවන්ත මාර්ගයක්. මේ බස්වල යන අය කියන කථාවක් තමයි ඩිපොවෙන් එලියට බස් ආවොත් කොහු ලණුවෙන් ගැටගහලා හරි ගමන යනවා කියලා. මම බොරලන්දේ ඉදන් බණ්ඩාරවෙල මැදි විද්‍යාලෙට ගියේ ලංගම සිසන් එකෙන්. බණ්ඩාරවෙල ඩිපෝව කියන්නේ අපේ ජිවිතවල කොටසක්. මේ ඩිපොවේ සේවකයින් එදා ඉදලා අපිට සම්පත්.

      Delete
  2. නියමයි උත්පල සහෝදරයා

    ReplyDelete
  3. Supiri bus ekakata supiri number ekak, 3993

    ReplyDelete
  4. mata me bus eka bandarawelin pitath wena welawa danaganna puluwanda?

    ReplyDelete