Tuesday, October 8, 2013

BRIJ bodied Ashok Leyland Viking bus from SLTB Wariyapola depot

This photo was taken on June 23, 2013 in Anuradhapura, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Wariyapola depot, BRIJ bodied Ashok Leyland Viking bus (WR 35 / 63-3349) at Anuradhapura. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) වාරියපොළ ඩිපෝව යටතේ ධාවනය වන, බ්‍රිජ් බඳ සහිත අශෝක් ලේලන්ඩ් වර්ගයේ බස් රථයකි. බස් රථය සම්පුර්ණයෙන්ම ඉන්දියාවේ නිපදවා ඇති අතර බඳ (body) සකසා ඇත්තේ ඉන්දියාවේ BRIJ සමාගම විසිනි. රථය 1999 වසරේ එවකට පොකුරු බස් සමාගම් හා එක් වී ඇත. "එකමුතු ශ්‍රමය, ගමනට දිරිය" වැඩසටහන යටතේ අලුත්වැඩියා කර ධාවනයට සපයා ඇත.

This photo was taken on June 23, 2013 in Anuradhapura, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

2 comments:

  1. WR depo eka dan tikak sawuttui neda.. bus ehemath hugak naha neda...... eth me wage bus hadagena duwana eka nam hari hoda wadak

    ReplyDelete
  2. එපා ඔහොම කියන්න.

    ReplyDelete