Saturday, September 14, 2013

ACGL bodied TATA LP 1210/36 bus from SLTB Godakawela depot

This photo was taken on September 13, 2013  in Godakawela, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Godakawela depot, ACGL (Automobile Corporation of Goa Limited) bodied TATA LP 1210/36 bus (61-2381) at the depot premises. Acquired to the service in 1991 under the Peoplized Transport Service -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගොඩකවෙල ඩිපෝවට අයත් ACGL බඳ සහිත ටාටා LP 1210/36 බස් රථයකි. 1991 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය හා එකතුවී ඇති මෙම බස් රථය ගෙවීමේ පදනම මත ලබා ගත්තකි. මෙම ACGL බඳ සහිත ටාටා LP 1210/52 බස් රථ සහ ටාටා LP 909/36 බස් රථ ද එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවා හා එක්වී ඇත. කෙසේ වෙතත් මෙම බස් රථ වර්තමානයේ ධාවනයේ දැක ගත හැක්කේ ඉතා අල්ප වශයෙනි.

This photo was taken on September 13, 2013  in Godakawela, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

11 comments:

  1. Meke dora deke bus e dawaswala CTB eke thibuna neda ?

    ReplyDelete
  2. මම මේක ගොඩකවෙලදී දැකල තියෙනවා.මම නම් තාම මේක විතරයි දැකලා තියෙන්නේ.නුවර පැත්තේ ඩිපෝවලත් තාම දැකල නෑ.ඒ පැත්තෙම තියෙන්නේ ටාටා 1210 තනි දොරේ බස්.මේ බොඩි එකේ ප්‍රයිවට් නම් සැහෙන්න තිබ්බා.ඒත් තනි දොරේම.දැන් ගොඩක් අයින් වෙලා.

    ReplyDelete
    Replies
    1. වෙන්නප්පුවේ දොර දෙක බස් 4 ක් තිබිල තියෙනවා. වෙන නම් මම දාන්නෙත් නැහැ. ගොඩක් ඒවා වෙන්දේසි ගිහින්. :/

      Delete
    2. Mata mathakai Gampola dora deka thibuna

      Delete
    3. මේවා ගොඩක් ඩිපෝ වලට ලීසිං පදනම මත අරන් තියෙනව. :)

      Delete
  3. mewa godak tibba Dambulla depot eke..dora deke rathu ira tiyana ewai nil ira tiyana ewai... mawanalle tibba thani dora orang irak...Balangoda depot eketh thani dora ekek tibba..dan nam tiyanawada danne na.. mawanalle eka nam na..

    ReplyDelete
  4. mewa godak tibba Dambulla depot eke..dora deke rathu ira tiyana ewai nil ira tiyana ewai... mawanalle tibba thani dora orang irak...Balangoda depot eketh thani dora ekek tibba..dan nam tiyanawada danne na.. mawanalle eka nam na..

    ReplyDelete
  5. mr uthpala dan godakawela depo eke thathwe nam suba naa neda...... depo eka issarahama penawa 63TVS body ekak GW8 saha G kandaye latec DM ekak GW9 ewa dawanayen iwath karalada.... kaalayak thisse ethanamai.

    ReplyDelete
  6. ගොඩකවෙල කියලා ඩිපෝවක් තියෙනවා කියලා මම දැනගත්තෙ මේ බස් එකෙන්. 2012 අගෝස්තු 25 වෙනිදා කතරගම යද්දී ගොඩකවෙල ටවුන් එකේදි මං මේ බස් එක දැක්කා. එතකොට තමයි දැන් ගත්තෙ මේ ඩිපෝව ගැන

    ReplyDelete
  7. Nawalapitiya depowata nilpata iri dora 2 bus 3 k saha tembili pata iri thani dora bus 3 k thibba

    ReplyDelete