Monday, August 12, 2013

Ruby bodied TATA LP 1510/52 modified bus from SLTB Kurunegala North depot

This photo was taken on August 01, 2013 in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
This photo was taken on August 01, 2013 in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kurunegala North depot, Ruby bodied TATA LP 1510/52 modified bus (KGN 81 / 63-4173) in the depot premises. This bus rehabilitated and modified by depot workers under a special program. Received from SLTB Thalangama depot in 2013.  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කුරුනෑගල උතුර ඩිපෝවට අයත් ටාටා LP 1510/52 වර්ගයේ රුබී බඳ සහිත බස් රථයකි. ඉදිරිපස බැලුබැල්මට NA- කාණ්ඩය යටතේ ලියාපදිංචි වූ බස් රථයක් සේ දිස් වුවද මෙය 63- කාණ්ඩයට අයත් බස් රථයකි. තලංගම ඩිපෝව මගින් ධාවන සීමා කර තිබී ඇති මෙම බස් රථය කුරුනෑගල උතුර ඩිපෝව මගින් වයඹ ප්‍රාදේශිකයේ විශේෂ ව්‍යාපෘතියක් යටතේ පුනරුත්ථාපනය කර ධාවනයට එකතුකර තිබේ.

This photo was taken on August 01, 2013 in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on August 01, 2013 in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

8 comments:

  1. 63-4490 තාම ධාවනය වෙනවද? 2003 - 2005 කාලේ ඉක්මනින්ම කුරුණෑගල ඉඳන් කෑගල්ලට යන්ඩ පුළුවන් බස් එක උනේ 4490 බස් එක. උසස් පෙළ කරන කාලේ සීසන් ටිකට් එකයි CTB බස් ටිකයි තිබ්බේ නැත්තම් තත්වය අදට වඩා ගොඩක් වෙනස් වෙන්ඩ තිබුනා.

    ReplyDelete
    Replies
    1. බොහෝ විට දුවනවා ඇති මොකද අපිට කිව්ව විදිහට KGN ඩිපෝවේ 63- කාණ්ඩයේ බස් බොහොමයක් තවම ඉතා හොඳින් ධාවනය වෙනවා. :)

      Delete
  2. mama asama depot eka tamai KGS eka. mkada kgs depot eka 61/62/63/NA/NB me hama kandayakama leyland bus tika supirima widihata thiyagena innawa.. e wagema hino akashi bus tikath hodata tiyana innawa... me wade godak agaya kala uthui... samahara depot parana leyland bus tikata salakana widiha dakkama duka hithenawa... mkda ewa wadi magee akarshanayak sahitha watina kal pawathina bus... JAYA WEWA KGS>>>>

    ReplyDelete
    Replies
    1. aththatama ow! KGN ekath wenath depot ekka sasandanakota godak hondayi. aadarsha ganna puluwan depots! :)

      Delete
  3. Colombo depot walata hadanna bari bus kohomada may pita depot mechchara supiri widihata hadanne ?

    ReplyDelete
    Replies
    1. Colombo depot wala dan aadayam adu nisa parana bus hadanna viyadam karanne naha. anika colombo wala thiyenne tharangayak ne. godak aluth bus waltama yanna balanawa misak parana bus ekak hadaagana unanduwak naha. ithin me wage special project waladi e bus pita depot walin aran hadaagannawa. :)

      Delete
  4. TL eke thibuna 63- 2981 th dan homagama genath hadalaa duwanawa TL ta mokada wela thinne

    ReplyDelete
  5. And ape kurunegala 509 Rambukkana parata KGN dipot ekan bus ekak dannako

    ReplyDelete