Saturday, August 3, 2013

Modified Wesco TATA 1313 bus from SLTB Kappetipola depot

This photo was taken on July 24, 2013 in Haputhale, Uva, LK, using a Sony Cybershot DSE W310
Click on the image for full size
Sri Lanka Transport Board (SLTB) Kappetipola depot, modified Wesco TATA 1313 bus (KPP 70 / 62-7709) playing on Haputhale 134 Walmada rout. Original body built by Latec with Duple Metsec. (Pic by : Yashmal Néranja) -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) කැප්පෙටිපොල ඩිපෝවට අයත් වෙස්කෝ ටාටා 1313 බස් රථයකි. මුල් බඳ ලටෙක් සමාගම මගින් මෙරටදී නිපදවා ඇති අතර පසු කාලීන අලුත්වැඩියාවක දී ටාටා 1210 බස් රථයක  හා ලටෙක් 1210 බස් රථයක කොටස් යොදා මුහුණත වෙනස් කර ඇත. මාර්ග අංක 134 යටතේ වැලිමඩ - හපුතලේ මාර්ගයේ ධාවනය වන අතරතුර හපුත්ලේ ආසන්නයේ දී ලබාගත් ඡායාරූපයකි. (ඡායාරූපය: යෂ්මාල්)

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...