Saturday, August 3, 2013

Wesco TATA LPO 1313/55 Modified bus from SLTB Kappetipola depot

This photo was taken on July 24, 2013 in Haputhale, Uva, LK, using a Sony Cybershot DSE W310
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kappetipola depot, Wesco TATA LPO 1313/55 modified bus (KPP 70 / 62-7709) playing on the Haputhale 134 Walmada route. Body built by Wesco with Duple Metsec. Recently modified by the depot. Photo by : Yashmal Néranja -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කැප්පෙටිපොල ඩිපෝවට අයත් වෙස්කෝ ටාටා 1313 බස් රථයකි. මුල් බඳ වෙස්කෝ  සමාගම මගින් බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්‍ෂණය යටතේ පුද්ගලීකරණය කරන ලද වේරහැර ලංගම වැඩපොලේ දී නිපදවා ඇති අතර පසු කාලීනව ඩිපෝව මගින් සිදුකල අලුත්වැඩියාවන් වලදී ටාටා 1210 බස් රථයක හා ලටෙක් 1210 බස් රථයක කොටස් යොදා මුහුණත වෙනස් කර ඇත. මාර්ග අංක 134 යටතේ වැලිමඩ - හපුතලේ මාර්ගයේ ධාවනය වන අතරතුර හපුත්ලේ ආසන්නයේ දී ලබාගත් ඡායාරූපයකි. ඡායාරූපය: යෂ්මාල් නේරන්ජ

No comments:

Post a Comment