Tuesday, August 13, 2013

SRILANGAMA bodied TATA LP 1210/42 bus from SLTB Bandarawela depot

This photo was taken on December 30, 2012 in Bandarawela, Uva, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on December 30, 2012 in Bandarawela, Uva, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Bandarawela depot, SRILANGAMA bodied TATA LP 1210/42 bus (30ශ්‍රී9553) at Bandarawela bus stand. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බණ්ඩාරවෙල ඩිපෝවට අයත්,  ශ්‍රීලංගම යටතේ 1985 වසරේ මෙරටදී බඳ එකලස් කරන ලද ටාටා TATA LP 1210/42 වර්ගයේ බස් රථයක් රථයක් බණ්ඩාරවෙල බස් නැවතුමේදී. රථය මාර්ග අංක 223 යටතේ තම ධාවන වාරය අවසන් කොට ඩිපෝව බලා ධාවනය වන අවස්ථාවකි.

This photo was taken on December 30, 2012 in Bandarawela, Uva, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on December 30, 2012 in Bandarawela, Uva, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

2 comments:

  1. ෙම් බස් ඒක ෙවනස් කරපු ඒකක්ග 30-9553
    මා ලග තිෙයනවා ඔරිජිනල් ඒකක 30-9556 පින්තූරයක් ඒක දාන විදිය දන්ෙන් නෑ කියල ෙදන්න

    ReplyDelete
    Replies
    1. අපිට ඊ මේල් එකක් දාන්න විස්තර එක්ක. sltbbus@hotmail.com
      ස්තූතියි!

      Delete