Monday, July 15, 2013

Wesco TATA LPO 1313/55 modified bus from SLTB Balangoda depot

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Balangoda depot, Wesco TATA LPO 1313/55 modified bus (BG 85 / 62-5961) at Katharagama. Rehabilitated and modified by the Balangoda depot workers (2012) to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බලන්ගොඩ ඩිපෝවට අයත්වෙස්කෝ ටාටා LPO 1313/55 වර්ගයේ බස් රථයක් කතරගම දී. මම බස් රථ වල බඳ, වෙස්කෝ සමාගම මගින් බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ පුද්ගලීකරණය කරන ලද වේරහැර ලංගම මධ්‍ය වැඩපොළේ දී එකලස් කර ඇත. ධාවනය සීමාකර තිබුණු මෙම බස් රථය ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ දෙවන වසර (2012) සැමරීම නිමිත්තෙන් බලන්ගොඩ ඩිපෝවේ සේවක පිරිස විසින් අලුත්වැඩියා කර නැවත ධාවනයට එක් කර තිබේ. අලුත්වැඩියාවේ දී රථයේ මුහුණත මුල්  පෙනුමට වෙනස්කම් සිදුවී ඇත.

මෙම බස් රථයේ පිටුපස පෙනුම ඩිපෝවේ බස් රථ සේදුම් අංගනයේ දී
This photo was taken on March 09, 2013 in Balangoda, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on March 09, 2013 in Balangoda, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

2 comments:

  1. mewaata body ekatama set karapu original mud cover awaa neda?

    ReplyDelete