Monday, July 15, 2013

Wesco TATA padaviprapthi bus from SLTB Balangoda depot

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board Balangoda Depot Wesco TATA 1313 bus (BG 85 / 62-5961) at Katharagama. This bus rehabilitated and modified by Balangoda depot workers (2012) to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බලන්ගොඩ ඩිපෝවට අයත්වෙස්කෝ ටාටා 1313 වර්ගයේ බස් රථයක් කතරගම දී. මම බස් රථ වල බඳ ලටෙක් සමාගම මගින් ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ ශ්‍රී ලංකාවේ නිපදවා ඇත. අතහැරදමා තිබුණු මෙම බස් රථයද අතිගරු ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ දෙවන වසර සැමරීම නිමිත්තෙන් බලන්ගොඩ ඩිපෝවේ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක් කර තිබේ.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම ඩිපෝවේ බස් රථ සේදුම් අංගනයේ දී
This photo was taken on March 09, 2013 in Balangoda, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතලත.
This photo was taken on March 09, 2013 in Balangoda, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.

2 comments:

  1. mewaata body ekatama set karapu original mud cover awaa neda?

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...