Sunday, July 14, 2013

Routemaster Double Decker Bus from SLTB Kandy South

This photo was taken on June 30, 2013 in Kandy, Central, LK, using a Nikon COOLPIX S3000.
Click on the image for full size picture.
This photo was taken on June 30, 2013 in Kandy, Central, LK, using a Nikon COOLPIX S3000.
Click on the image for full size picture.
Sri Lanka Transport board (SLTB) Kandy South Depot x London Transport Routemaster Double Decker Bus (KS 79 / 60ශ්‍රී6615) in Kandy. (Pics by Chanaka Rathnayake) -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) මහනුවර දකුණ ඩිපෝවට අයත් රූට්මාස්ටර් වර්ගයේ තට්ටු දෙකේ බස් රථයක් මහනුවර නගරයේදී. සම්පූර්ණයේම එංගලන්තයේ නිෂ්පාදිත මෙම බස් රථ මුල් කාලීනව ලන්ඩන් ට්‍රාන්ස්පෝර්ට් යටතේ (x London Transport) සේවය සපයා පසුව ආධාර වශයෙන් 1980 දශකයේදී ශ්‍රී ලංගම හා එක්වේ.  ඒ යටතේ මෙම වර්ගයේ බස් රථ 50 ක් ලංගමට ලැබී ඇත. මෙම බස් රථයක මගීන් 64 දෙනෙකුට ගමන් පහසුව සලසාගත හැක. (ඡායාරූප අප වෙත ඒවා තිබූ චානක රත්නායක මහතාට විශේෂ ස්තූතිය)

Rear view of the bus (Pic by Wasantha Premarathna) -- මෙම බස් රථයේ පිටුපස පෙනුම ඩිපෝ පරිශ්‍රයේ දී (ඡායාරූපය වසන්ත ප්‍රේමරත්න මයා)
This photo was taken on June 09, 2013 in Kandy, Central, LK.
Click on the image for full size picture.

Interior of the Bus (upper deck) -- බස් රථයේ ඇතුලත (ඉහල තට්ටුව)
This photo was taken on July 20, 2013 in Kandy, Central, LK, using a Nikon COOLPIX S3000.
Click on the image for full size picture.

Interior of the Bus (lower deck) -- බස් රථයේ ඇතලත (පහල තට්ටුව).
This photo was taken on July 20, 2013 in Kandy, Central, LK, using a Nikon COOLPIX S3000.
Click on the image for full size picture.

Driver Cab of the Bus -- බස් රථයේ රියදුරු කුටිය
This photo was taken on July 20, 2013 in Kandy, Central, LK, using a Nikon COOLPIX S3000.
Click on the image for full size picture.

For more Routemasters -- තව රූට්මාස්ටර් වර්ගයේ බස් රථ බලන්න: sltbbus.blogspot.com/routemasters

4 comments:

Related Posts Plugin for WordPress, Blogger...