Tuesday, July 16, 2013

CTB bodied Leyland Comet bus from SLTB Gintota Workshop

This photo was taken on July 04, 2013 in Ginthota, Galle, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Gintota regional workshop, CTB bodied Leyland Comet staff bus (23ශ්‍රී1154) in the workshop premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගිංතොට ප්‍රාදේශීය වැඩපොළේ සේවක ප්‍රවාහන රථයක් ලෙස භාවිතා වන ලේලන්ඩ් කොමට් වර්ගයට අයත් බස් රථයකි. රථයෙහි බඳ ලංගම මගින් එකලස් කර ඇත ඇත. 1960 දශකයේ මුල් බාගයේ දී ලංගම හා එක්වී ඇත. වර්තමානයේ බසයට ජවය සපයන්නේ අශෝක් ලේලන්ඩ් එන්ජිමකි.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on July 04, 2013 in Ginthota, Galle, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on July 04, 2013 in Ginthota, Galle, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on July 04, 2013 in Ginthota, Galle, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Water tap -- දුර ගමන් සඳහා යෝග්‍ය වන පරිදි බස් රථයේ පිටිපස ආසනයට යටින් ජල ටැංකියක් සවි කර ඇති අතර එයින් ජලය ලබාගන්න කරාමය බසයේ පිටුපස දොර අසල පිහිටුවා ඇත.
This photo was taken on July 04, 2013 in Ginthota, Galle, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Luggage of the bus -- බස් රථයේ පැත්තෙන් පිහිටි ගමන් මලු බහාලුම.
This photo was taken on July 04, 2013 in Ginthota, Galle, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

8 comments:

  1. Uthpala Dakunu pradeshiya gamana gamana mandalayata ayath pettigalawatha work shop ekath Ekala work shop eka wagema issara bus body build up karapu thanak habai dan kohomada danne naha dan mama galle wala nemei jeewath wenne awurudu wissak withara eeka nisa danne naha habai Pettigala watta work shop eka thibuna hariyata Tsunami yen dadi balapam ellauna hariyak

    Bus wagema lankawe CTB eke bus walata aluthma nirmana genapu udawiya hitiya work shop wala ee udawiya ganath eewagema Werahara, Ekala, Ginthota, Pettigalawatta, Kaludaawala athulu lankawe api nodanna warok shop athi eeganath blog ekata ekathu karanawanam thawa tikak meka rasawath wevi neda.

    Manjula_ Galle

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම. හැකි පමණ මහන්සි වෙනවා ඒ දේවල් කරන්න. රාජකාරි කරන ගමන් නිවාඩුවක් ලැබුනොත් ඒක කැප කරන්නේ ලංගමට තමයි. පෙට්ටිගල වත්ත වැඩපොළ දැන් තියෙන්නේ ගාල්ල ඩිපෝ භූමියේමයි. සුනාමියෙන් පස්සේ එතනට ගෙනල්ල තියෙන්නේ. දැනට ඒ වැඩපොළේ බස් බොඩි අලුත්වැඩියාව කෙරෙනවා. :) ඉදිරියේදී තොරතුරු ටිකක් දෙන්නම්. :)

      Delete
  2. Meka nam super bus 1.mama meke trip godak gihilla thiyenawa,..yapanema 10parakta wada meka diwuwa,,,.....karadarayak nathi niyama bus 1,dan meka wada karanne chathuranga
    Ashok leyland HINO engin 1 thiyenne,dan oke water tank 2kma thiyenawa....
    Matara -NELAKA

    ReplyDelete
    Replies
    1. ow! apita kiwwa oya wisthare workshop eke hitapu aya! :)

      Delete
  3. Meka ta petepasseteyena bus ekamokakda

    ReplyDelete