Sunday, July 28, 2013

Wesco TATA 1313 Padaviprapthi bus from SLTB Horowpothana depot

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Horowpothana depot Wesco TATA 1313 bus (HP 16 / 62-5098) at Katharagama. This bus rehabilitated by depot workers (2012) to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හොරොව්පොතාන ඩිපෝවට අයත් වෙස්කෝ ටාටා 1313 වර්ගයේ බස් රථයකි. මම බස් රථ වල බඳ වෙස්කෝ සමාගම මගින් ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ ශ්‍රී ලංකාවේ නිපදවා ඇත. ධාවනයෙන් ඉවත්ව තිබුණු මෙම බස් රථය අතිගරු ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ දෙවන වසර සැමරීම නිමිත්තෙන් (2012) හොරොව්පොතාන ඩිපෝවේ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක් කර තිබේ.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

1 comment:

  1. 2013 HP depoeken PADAVI SAMARUMA HP52 NA4249 busayai ### dan CMB duanawa

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...