Saturday, July 13, 2013

Ruby bodied TATA LP 1510/52 bus from SLTB Deraniyagala depot

This photo was taken on May 04, 2013 in Deraniyagala, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Deraniyagala depot Ruby bodied TATA LP 1510/52 bus (63-4187) in the depot premises. Rehabilitate by the SLTB Deraniyagala depot. --  ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) දැරණියගල ඩිපෝවට අයත්, රුබී බඳ සහිත ටාටා LP 1510/52 වර්ගයේ බස් රථයකි. 2000 වසරේ හෝමාගම ඩිපෝවට ලැබී ඇති මෙම බස්රථය ධාවනයන් සීමා කර තිබියෙදී, දැරණියගල ඩිපෝව මගින් මෙලෙස පූර්ණ අලුත්වැඩියාවක් සිදුකර නැවත ධාවනයට එකතු කර තිබේ. වර්තමානයේ ගලිගමුව - කොළඹ වැනි දුර සේවා සඳහාද රථය යොදා ගැනේ.

This photo was taken on May 04, 2013 in Deraniyagala, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on May 04, 2013 in Deraniyagala, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

5 comments:

  1. Machan Kalawana depot eken aluthen Rathnapura-Galle highway bus ekak dala. eketh photo ekak danna.

    ReplyDelete
    Replies
    1. Thank you thorathurata. Allaganna try ekak dennam. puluwannam. pics tikak aran apita ewanna. :)

      Delete
  2. දැන් මේක බ්ලොග් පිටුවක් කියනවාට වඩා ,ශ්‍රි ලංකා ගමනා ගමන මණ්ඩලයේ Virtual museum එක යැයි කීවොත් වරදවා වටහා ගන්නට එපා , මොකද ඒ තරම් රසවත් , අතීත සහ වර්තමාන තොරතුරු කන්දරාවක් , ඡායාරුප සමුහයක් මෙහි තිබෙනවා .

    මේ වෙන වෙහෙස “අදාල බලධාරින්ගේ නිසි අගැයුමකට ලක් විය යුතුය“ යන්න මගේ හැඟීමයි , ඒ සඳහා අවස්ථාව ලැබේවා යන්න මගේ පැතුමයි

    ReplyDelete
  3. uthpala meka HG duwana kale HG124 meka 125 ingiriya colombo diwwa. e kale nam meke bonut 1 uda yakada dalak wage thattuwak thibba badu thiynna. mama sahenna dawas wala meken ingiriyata gihin thiyenawa ekalaye2007dee

    ReplyDelete