Saturday, June 1, 2013

Ashok Leyland Viking Turbo Intercooler SLTB edition bus from SLTB Pottuvil sub depot

This photo was taken on March 28, 2013  in Kalmunai, Eastern LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Pottuvil sub depot Ashok Leyland Viking Turbo Intercooler SLTB edition bus (NB-3800) at the Kalmunai bus stand.  Ready to leave for Akkaraipattu. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) පොතුවිල උප ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් ටර්බෝ බස් රථයක් කල්මුනේ බස් නැවතුම්පොළේ දී. ඉන්දියාවේ රුබී සමාගම මගින් මේවයේ බඳ නිෂ්පාදිතය. රාජ්‍ය ප්‍රතිපාදන යටතේ ලැබුණු මෙම බස් රථ 120 ක් 2012 වසරේ ශ්‍රී ලංගම වෙත ලබාදෙන ලදී. මෙම බස් රථ ශ්‍රී ලංගම වෙනුවෙන්ම විශේෂයෙන් නිමවා ඇති අතර සාමාන්‍ය රුබී බඳ සහිත බස් රථයකට වඩා යම් යම් වෙනස් කම දක්නට ලැබේ. ගමනාන්ත පුවරු කොටස් දෙකකින් යුතු වීම, ආසන වල ප්ලාස්ටික් අල්ලු සහිත වීම, බසය තුල සිරස් අධාරක පිහිටීම මෙන්ම මෙහි ආපදා දොරටුව බසයේ පසුපස මුහුණතෙහි පිහිටුවා තිබීම ආදිය කැපී පෙනේ. ඒවාට අමතරව යම් යම් තාක්ෂණික වෙනස්කම් ද සිදුකර ඇත අතර ඒවා ශ්‍රී ලංගම අවශ්‍යතා මත සිදු කර ඇත. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ බස් රථය අක්කරපත්තුව බලා ධාවනය වීමට සූදානමින්.

This photo was taken on March 28, 2013  in Kalmunai, Eastern LK, using a Canon IXUS 210.
Click for the full size picture.

No comments:

Post a Comment