Sunday, June 2, 2013

Ashok Leyland Viking Turbo 54 seater bus from SLTB Siyambalanduwa sub depot

This photo was taken on May 26, 2013  in Pettah, Colombo, Western, LK, using a Canon Powershot A2300.
Click for the full size picture. 
Sri Lanka Transport Board (SLTB) Siyambalanduwa sub depot, 54 seater Ashok Leyland Viking Tubro bus (NB-3335) in Colombo. Allocated for the services on the route no 98, between Athimale and Colombo. Photo by: Muditha Nakandala -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) සියඹලාණ්ඩුව උප ඩිපෝව යටතේ ධාවනය වන ආසන 54 කින් යුත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයක් කොළඹ දී. රථය මාර්ග අංක  98 යටතේ ඇතිමලේ හා කොළඹ අතර ධාවනයට යොදවා තිබුණි. 2012 වසරේ උපයා ගෙවීමේ පදනම මත ඩිපෝවට ලබාගත් බස් රථයකි. ඡායාරූපය: මුදිත නාකන්දල

3 comments:

  1. 48 neme 98 neda?

    ReplyDelete
    Replies
    1. ඔව් සිංහල එක වැරදිලා. ප්‍රධාන මාතෘකාව හා ඉංග්‍රීසි විස්තරය හරි. :D

      Delete