Thursday, May 16, 2013

Ashok Leyland Lynx D type bus from SLTB Kuliyapitiya depot

This photo was taken on May 10, 2013 in Kuliyapitiya , North Western LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kuliyapitiya depot, Ashok Leyland Lynx D type bus (KP 74 / NB-5644) coming out from the depot premises. --   ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කුලියාපිටිය ඩිපෝවට අලුතින් ලැබුණු අශෝක් ලේලන්ඩ් LYNX වර්ගයේ D කාණ්ඩයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයෙන් පිටතට පැමිණෙන ආකාරය. රථය මාර්ග අංක 998 යාටතේ මාදම්පේ හා කුලියාපිටිය අතර ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on May 10, 2013 in Kuliyapitiya , North Western LK, using a Canon IXUS 210.
Click for the full size picture.

6 comments:

  1. mewa niyama bus... mama giya ekaka.. nikan car eka wage...... kuliyapitiya depot eke parana leyland ekakuth danawada????

    ReplyDelete
    Replies
    1. ඔව්. මේකේ එන්ජින් ධාරිතාව්ත් අඩු නිසා එන්ජිමේ සද්දෙත් ගොඩක් අඩුයි. බස් එක හොඳයි. බොඩියේ පැවැත්ම නම් ඉතින් පාවිච්චි කරලම තමා බලන්න ඕනේ :D

      Delete
    2. කුලියාපිටියේ ඩිපෝවේත් මේ වගේ බස් එකක් තියනවා.කුලියාපිටිය ගම්පොල.පුලුවන්නම් එකේ ෆොටෝ එකකුත් දාන්න.

      Delete
    3. මේ කුලියාපිටියේ බස් එකක් තමයි!

      Delete
    4. oka vitharai thibbe kuliyapiti madampe[998/3] route vitharak duwana ctb bus ekakata den ekath na

      Delete
  2. PN ta mewa 20k vithara thiyenwa

    ReplyDelete