Tuesday, April 9, 2013

Wesco ISUZU MT112 bus from SLTB Gampaha depot

This photo was taken on January 18, 2013  in Gampaha, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Gampaha depot Wesco ISUZU MT112 bus (GM 06 / 63-0214) at the Gampaha bus Stand. Body built by Wesco (Werahera Engineering Services Co) with Duple Metsec (UK) Ltd. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගම්පහ ඩිපෝව යටතේ ධාවනය වන වෙස්කෝ ඉසුසූ MT112 වර්ගයේ බස් රථයක් ගම්පහ බස් නැවතුමේ දී. වෙස්කෝ සමාගම හා බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් සමාගම මගින් මෙරටදී බඳ සැකසු මෙම බස් රථ මුල් කාලීනව වායුසමනය කල සුඛෝපභෝගී බස් රථ ලෙස ධාවනය විය. එහෙත් පසු කාලීනව වායුසමන යන්ත්‍ර අක්‍රීය වීමත් සමග නැවත සාමාන්‍ය සේවා සඳහා යෙදවුණි. සාමාන්‍ය ධාවනයේදී තනි දොර ප්‍රමාණවත් නොවුණු හෙයින් බොහොමයක් බස්රථ වල පිටුපස දොරක් ඩිපෝ මගින් සකසා ඇත. එහෙත් මෙම බස් රථය තනිදොරක් සහිතව දැක ගත හැක.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත (වායුසමන උපාංග සහ වහලය මැද ආපදා දොරටු තවමත් දැකගත හැක)
This photo was taken on January 18, 2013  in Gampaha, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Driver Cab of the Bus -- බස් රථයේ රියදුරු කුටිය.
This photo was taken on January 18, 2013  in Gampaha, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

No comments:

Post a Comment