Monday, April 8, 2013

SLCTB bodied TATA LP 1210/32 (E type) bus from SLTB Balangoda depot

This photo was taken on March 09, 2013 in Balangoda, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Balangoda depot, SLCTB bodied TATA LP 1210/32 (E type) bus (23ශ්‍රී9066) in the depot premises.  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බලන්ගොඩ ඩිපෝවට අයත්, ශ්‍රී. ලං. ම. ග. ම. මගින් බඳ එකලස් කල ටාටා LP 1210/32 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. දිගින් වැඩි බස් රථ ධාවනය කිරීමට අපහසු කඳුකර ග්‍රාමීය මාර්ග වල ධාවනය සඳහා මෙම E කාණ්ඩයේ බස් රථ යොදවනු ලැබේ. 1979 වසරේ රථ ඇණිය හා එකතු වී ඇත.

After a full body repair by the Ekala Lakdiwa workshop -- රථය පසු කාලීනව ඒකල ලක්දිව වැඩපොළේ දී පූර්ණ බඳ අලුත්වැඩියාවකට ලක් වීමෙන් පසු. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ බලංගොඩ සහ බටුගම්මන අතර (කොටුවල්පොල හරහා) ධාවනයට යොදවා තිබුණි.
This photo was taken on April 06, 2017 in Balangoda, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on April 06, 2017 in Balangoda, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Last update: 06th April 2017 -- අවසන් යාවත්කාලීනය: 2017 අප්‍රේල් මස 06 වන දින 

3 comments:

  1. mama godak C.T.B ekata adaraya karana kenek.a mokada kiyanawanam mama ada salli hoyanne CGTTI.1ekai CTB ekai nisa.eken thamai mama weda egena gaththe.monawa unath alutin bus genawa kiyala CTB eka hadanna be.dakshyata thenak ne anikabala parts thamai danne.samahara welawata original box eka ethule used parts enawa owa boru nemei mage experiance.anika tyre tika AMPARA SHOP EKEN ganna puluwan kamathiyeddeth private gannawa.rajayata hamadama sahanadara denna be.

    ReplyDelete
    Replies
    1. ආයතනය වැටෙන්න නොදී බලාගන්න ඉතින් ආයතනය ඇතුලේ ඉන්න මිනිස්සු දැනගන්න ඕනේ.. අපි මේක ජාතික සේවාවක් කියල සලකලා පිටින් ඉඳගෙන මේ විදිහට අපිට පුළුවන් සහාය දෙනවා.. :)

      Delete
  2. Me bus eka thama depot eke denata weda karana paranama bus eka.
    Adaraneeya kathawak film ekatath meka aran thibuna.

    ReplyDelete