Tuesday, April 30, 2013

Latec TATA LP 1210/52 bus from SLTB Wennappuwa depot

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Wennappuwa depot,  Latec TATA LP 1210/52 bus (61-8939) at Katharagama. Body built by Latec with Duple metsec. Rehabilitated (in 2012) by the Wennappuwa depot workers to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ වෙන්නප්පුව ඩිපෝවට අයත් ලටෙක් ටාටා  LP 1210/52 වර්ගයේ බස් රථයක් කතරගම දී. ලටෙක් සමාගම බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් සමාගම හා එක්ව, පුද්ගලීකරණය කරන ලද වේරහැර ලංගම මධ්‍යම වැඩපොළේ දී බඳ සැකසූ මෙම බස් රථ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවයේ රථ ඇණිය හා එක්වන්නේ 1993 වසරේය. ධාවනයෙන් ඉවත්කර තිබුණු මෙම බස් රථය ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ දෙවන වසර සැමරීම නිමිත්තෙන් 2012 වසරේ දෙසැම්බර් මස වෙන්නප්පුව ඩිපෝවේ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර මෙලෙස නැවත ධාවනයට එක් කර තිබේ.

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

1 comment:

  1. me bus 1k dakinakotath asai. issara mama iskole giyema (1997-2000) latec wala. ekaleMR eke thibuna MR13 61-6947 saha MR12 61-6956 bus deka ape pare wadakare.mewa dakinakota athtatama e kaleta manasa yomu wenawa.

    ReplyDelete