Saturday, April 27, 2013

Ashok Leyland Viking Turbo 54 seater bus from SLTB Puttalam depot

This photo was taken on January 18, 2013  in Central Bus Stand , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Puttalam depot, Ashok Leyland Viking Turbo 54 seater bus (NA-8962) at the Central bus stand (CBS), Colombo. Allocated for the services on the route No. 04 Puttalam - Colombo. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) පුත්තලම ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයක් පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ දී. ආසන 54 කින් යුතු රථය මාර්ග අංක 04 ඔස්සේ පුත්තලම හා කොළඹ අතර ධාවනයට යොදවා තිබුණි. උපයා ගෙවීමේ පදනම මත 2011 වසරේ ඩිපෝවට ලබාගත් බස් රථයකි.

7 comments:

  1. e bus eka lassanata tiyagena innawa neda???? Awissawella depot ekatath Leyland Azad body AC bus dekak genath..... La nil ekakui tada nil ekakui...

    ReplyDelete
    Replies
    1. ow ow. yaaluwek mata pics wagayak ewwa. maxa bus deka

      Delete
  2. Aye aluthin leyland AC aran tiyenne mon depots da????

    ReplyDelete
  3. mail address ekak denawanam mtath photos denna puluwan...

    ReplyDelete
  4. leyland AC khomath superma tamai...

    ReplyDelete