Tuesday, April 23, 2013

Rebodied Ashok Leyland Viking Colombo Rider bus from SLTB Galle depot

This photo was taken on December 27, 2012 in Galle, Southern, LK, using a panasonic DMC-LS6
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Galle depot, Ashok Leyland Viking Re-bodied bus (GC-1230) near the Galle fort. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං. ග. ම.) ගාල්ල ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයකි. මුලින් කලම්බෝ රයිඩර් වර්ගයේ බඳකින් යුක්තව තිබී ඇති මෙම බස් රථය, පසු කාලීනව එහි මුල් බඳ අබලන් වීම නිසා ලටෙක් කෙස්කෝ (Latec Kesco) වර්ගයේ බස් රථයකින් සපයා ගත් බඳක් බද්ධ කර මෙලෙස ධාවනයට එක් කර ඇත.

4 comments:

  1. සා නියමයි... සීසන් එකෙන් ගිය ඒ කාලේ මතක් වෙනවා අෆ්ෆා..

    ReplyDelete
    Replies
    1. ගොඩක් අයට මේ අඩවියට ආවහම තමුන්ගේ පාසල් කාලය, අතීතය මතක් වෙනවා.. එය ඔබටත් එසේම වෙලා.. :D

      Delete
  2. meke body eka lassanata paint karala hadala gaththa nam thawath watinawa.....

    ReplyDelete