Friday, April 26, 2013

ශ්‍රී ලංගම ප්‍රවේශ පත්‍ර (කොටස 04) - ලියා නිතුත් කරන ප්‍රවේශ පත්‍ර පොත -- SLTB Tickets (Part 04)

වර්තමානයේ ශ්‍රී ලංගම ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ ප්‍රධාන ක්‍රමය වන ඉලෙක්ට්‍රොනික යන්ත්‍ර හැරුණු විට බහුවලවම භාවිත වන ක්‍රමය ලියා නිකුත් කරන ප්‍රවේශපත්‍ර පොතයි. මගියාගේ ගමන් ගාස්තුව කොන්දොස්තර තැන විසින් පොතේ ලියා සටහන් කරන අතර ලියා සටහන්කළ ප්‍රවේශ පත්‍රයේ කාබන් පිටපතක් මගියා වෙත නිකුත් කිරීම මෙහිදී සිදු කරයි.



මෙම පොතකින් නිකුත් කල ප්‍රවේශ පත්‍රයක්

No comments:

Post a Comment