Tuesday, April 16, 2013

AEC Routemaster double decker bus from PTS Yatinuwara depot

This photo was taken on 1993 in Kadugannawa, central, LK.
Click for the full size picture.
Peoplized Transport Service (PTS) Yatinuwara depot x London Transport AEC Routemaster double decker bus (YT 101 / 60ශ්‍රී6640) at the Kadugannawa bus stand. (Photo by: Perry Como)  -- ජනතා සන්තක ප්‍රවාහන සේවයේ (ජ. ස. ප්‍ර. සේ.) යටිනුවර ඩිපෝවට අයත් රූට්මාස්ටර් වර්ගයේ තට්ටු දෙකේ බස් රථයක් කඩුගන්නාව බස් නැවතුමේ දී. සම්පූර්ණයේම එංගලන්තයේ නිෂ්පාදිත මෙම බස් රථ මුල් කාලීනව ලන්ඩන් ට්‍රාන්ස්පෝර්ට් යටතේ (x London Transport) සේවය සපයා පසුව ආධාර වශයෙන් 1980 දශකයේ අග භාගයේ දී  ජනතා සන්තක ප්‍රවාහන සේවය හා එක් වී ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මහනුවර හා කඩුගන්නාව අතර ධාවනයට යොදවා තිබී ඇත. (ඡායාරූපය: පෙරී කොමෝ)

2009 වසරේ මෙම බස් රථය නගර සංචාර සේවා වෙනුවෙන් ශ්‍රී ලංගම රත්මලාන ඩිපෝව වෙත පවරා දී ඇත. ඒ පිලිබඳ සම්පූර්ණ ලිපිය මෙතනින්

1 comment: