මේ යටතේ මුල්ම ලිපිය සඳහා තෝරා ගත්තේ ලංගම ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම සඳහා භාවිතා කරන සරලම මෙන්ම පැරණිම ක්‍රමයකි. එනම් ට්කට් පොත්මිටි රඳවනයයි.
මෙලෙස නිකුත් ශත 70 ක වටිනාකමකින් යුතු වූ පැරණි ප්‍රවේශ පතක්
බස් ජනසතුව අරඹමින් ඇස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මැතිතුමා වෙත නිකුත් කල ප්‍රථම ප්‍රවේශ පත්‍රය.
කෙසේ වෙතත් ප්‍රවේශ පත්‍ර නිකුත්කිරීමේ යන්ත්‍ර හිඟ අවස්ථාවන් වලදී මෙම ටිකට් පොත් ක්‍රමය මෑතක් වන තුරුම භාවිතයට ගැනුනි. එලෙස මෑත කාලීනව නිකුත් කල රු. 4.50 සහ 9.00 වටිනාකම් වලින් යුතු ප්‍රවේශ පත්‍ර දෙකක් පහතින් දැක්වේ.
Aluth Ewa gana nadda.............
ReplyDeleteකොටසින් කොටස තමා ටිකට් ගැන දාන්න බලාපොරොත්තු වෙන්නේ. මුල් කොටස් වල පැරණි ක්‍රම ටික කියල අවසාන කොටස් වලදී අලුත් ක්‍රම ගැන කියන්නම්.
Deleteගොඩක් ස්තුතියි අපව දැනුවත් කලාට ... ඉදිරි ලිපි කියවීමට ආසාවෙන් බල සිටිමි.
ReplyDeleteලංගම බස් අඩවිය සමඟ සිටින ඔබටත් ස්තූතියි! ඉදිරි ලිපිද ඉක්මනින් දෙන්නම්.. :)
Deleteme tikcket giya awruddeth udahamulla depot eke use kara 176 route eke samahara bus wala.. dan use karanne nadda??? Issara maharagama depot eketh tibuna...
ReplyDeleteඔව් ඔව් ඔබ හරි.. දැන් නම් මේක භාවිත වෙන්නේ නැහැ. දැන් තියෙන්නේ අර හතරැස් පොත සහ ඉලෙක්ට්‍රොනික් යන්ත්‍රය.
Deleteethakota ara parana ticket machine ekath tiyanawa neda... kadawatha/ KGS/ KS Depot wala tiyanawa neda tama....
ReplyDeleteඔව් ඔව්. ඊළඟ ලිපිය අතින් ක්‍රියා කරවන ටිකට් යන්ත්‍රය ගැන තමා.. :)
Deleteලංගම නම් වු දැවැන්තයාගේ ඉතිහාසය වැලලි නොයන්නට ඔබ කරන සේවය අති උත්කෘෂ්ඨයි. අපි පාරේ දකින ලංගමයතුල සැගවුනු ඉතිහාසය වත්මන් පරපුරට ගෙන ඒම ගැන ස්තුතියි ඔබට............
ReplyDeleteස්තූතියි ඔබේ අගය කිරීම ගැන.. :)
Deleteමෙහි ඉහළින් ම ඇති කොල පැහැති ශත දහයේ ප්‍රවේශ පත්‍රය පොත් මිටි රඳවනයකින් නිකුත් කළ එකක් නොවේ. මෙය 1960 දශකයේ සහ 1970 දශකයේ මුල් භාගයේ ටිකට් යන්ත්‍රයකින් නිකුත් කළ එකක්. ප්‍රවේශ පත්‍රයේ වර්ණය එහි වටිනාකම අනුව වෙනස්. උදාහරණයක් හැටියට ශත 5 ප්‍රවේශ පත්‍රය සුදු, ශත 10 ප්‍රවේශ පත්‍රය කොල, ශත 15 ප්‍රවේශ පත්‍රය නිල්, ශත 20 ප්‍රවේශ පත්‍රය කහ යනාදී වශයෙන්. ශත 45 තෙක් වටිනාකමින් යුත් ප්‍රවේශ පත්‍ර ඒ යන්ත්‍රවල තිබුණා. මෙම ප්‍රවේශ පත්‍රවල පිටුපස මාරු සල්ලි රැගෙන එන ලෙසත්, පෝලිමේ එන ලෙසත් සඳහන් වැකි මුද්‍රණය කර තිබුණා.
ReplyDeleteමේ වර්ගයේ ප්‍රවේශ පත්‍රයක ඡායාරූපයක් මම https://www.facebook.com/SLTBSriLanka හි උඩු ගත කළා.
Deleteස්තූතියි ඔබේ නිවැරදි කිරීම ගැන. :)
DeleteDo you want a photo of 3 cents ticket?
ReplyDeleteyes! send us to sltbbus@hotmail.com. thanks a lot! :)
DeleteUM depot 1n mee lagak wenknma mee ticket dunna
ReplyDeleteoya daala thiyena kola paata ticket ekath UM depot eke bus ekain deepu ekak. :D
DeleteThis comment has been removed by the author.
ReplyDeleteMonada wate tiyena ilakkam..... 1 sita 20 saha 1 - 14 yanakam tiyena
ReplyDeleteSections Mark karanna thiyenne.
Delete