Tuesday, January 1, 2013

Modified Wesco TATA LPO 1313/55 bus from SLTB Kirindiwela depot

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kirindiwela depot, Modified Wesco TATA  TATA LPO 1313/55 bus (KD 06 / 62-7607) at Katharagama. Rehabilitated and modified by the depot workers (2012) to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම) කිරිඳිවැල ඩිපෝවට අයත් වෙස්කෝ ටාටා LPO 1313/55 වර්ගයේ බස් රථයක් කතරගම දී. මම බස් රථ වල මුල් බඳ වෙස්කෝ සමාගම මගින් ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ පුදගලීකරණය කරන ලද ලංගම වේරහැර මධ්‍යම වැඩපොලේ දී එකලස් කර ඇත. වසර ගණනක් ධාවනයෙන් ඉවත්ව තිබුණු මෙම බස් රථය ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ දෙවන වසර සැමරීම නිමිත්තෙන් කිරිඳිවැල ඩිපෝවේ සේවක පිරිස විසින් මෙලෙස පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක් කර තිබේ. භාවිතයට නොගන්නා, ආයතනය සතු සම්පත් මෙලෙස ඵලදායී ලෙස යොදාගෙන ජනතා සේවාවන්ට යෙදවීම සැබවින්ම පැසසිය යුතු කරුණකි.

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on January 18, 2012  in Kirindiwela Depot , Gampaha, Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.

Driver Cab of the Bus -- බස් රථයේ රියදුරු කුටිය.
This photo was taken on January 18, 2012  in Kirindiwela Depot , Gampaha, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

This Bus before the rehabilitation -- මෙම බස් රථය අලුත්වැඩියාවට පෙර.
Click for the full size picture.
බස් රථය පුනරුත්ථාපනය කිරීමට දායක වූ ඩිපෝ ඉංජිනේරුතුමා ඇතුලු සේවක පිරිස.
This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

18 comments:

  1. bus 1k athule photos danawnam niyamai..

    ReplyDelete
    Replies
    1. katharagamadi bus eka athula ganna bari unaa.. mokada Sewaka mahathunge badu baahiraadiya saha andum thibuna bus eka athule. ikmaninma dennam athule pic ekak. :)

      Delete
    2. ඔන්න දැන් දාලා තියෙන්නේ.. :)

      Delete
  2. mewa wedada? meka hariyata atuwa kadala putuwa hadanawa wage,aparade isuzu bus eka.

    ReplyDelete
    Replies
    1. එහෙම කියන්න එපා. ඔයා මේ බස් එක මුලින් තිබුන විදිහ දැක්ක නම් ඔහොම කියන්නේ නැහැ. අනික මේ බස් එක අලුත්වැඩියාවට කොටස් අරන් තියෙන්නේ ධාවනයෙන් ඉවත් කල බස් වලින්. නැතුව ධාවනයේ තිබෙන බස් වලින් කොටස් ගලෝගෙන නැහැ. ලක්ෂ ගණන් වියදම් දරල සුනාමි බස් හදාගෙන ඩීසල් පාඩුවත් විඳගෙන ඒවා දුවනවට වඩා හොඳයි මේ වගේ දුවන බස් අලුත්වැඩියාවට ඒවායේ කොටස් යොදා ගැනීම. සුනාමි බස් අලුත්වැඩියා කරන්න කොටස් දැන් මව් සමාගමෙන් වත් හදන්නේ නැහැ.. :D

      Delete
    2. Aneeee Gon Booruwooo ,honda deyak dekala eka agaya karanna ada indanwath igena ganin

      Delete
    3. nikan moda katha kaiynnepa....samaharunta one mokak hari adayak hoyanna..........mewa supiriyta wada................danne naththn kata wahan idapan boruwata prastha pirulu anna enne methana

      Delete
  3. මේ වර්ගයේ ISUZU A/C බස් තිබුනා නේද එකක් නම් නුවර ආවා මතකයි 2001 විතර නිට්ටඹුව ඩිපෝවේ බස් එකක්. කොලඹ-මහනුවර ගියේ. දැන් ‍මොනවා වෙලාද දන්නෑ.ආයෙත් A/C බස් ආවා නම් හොදයි.පුද්ගලික බස් වලට හොද තරගයක් දෙන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. ඔබ හරි. මේක ඉසුසු ටාටා දෙකෙන්ම ආවා. ඉසුසු එක AC තියන තනි දොර සුඛෝපොබෝගී බස් එකක් සහ AC නැති දොර දෙක තියෙන අර්ධ සුඛෝපොබෝගී බස් ලෙස මාදිලි දෙකකින් ආවා. මේ අඩවියේ "wesco ISUZU" කියල search කරලා බලන්න.. :)

      Delete
  4. me wage mahansiyak deela 63 leyland ekak repair kara nam watinawa... mkda private bus walata tharangayak denna nam one leyland...... tata walin wadak na....

    ReplyDelete
    Replies
    1. ලේලන්ඩ් එකක් හැදුව කියල පැවැත්ම ලොකු වෙනසක් වෙන්නේ නැහැ. ටාටා එන්ජිමේ ලොකු අවුලක් නැහැ ලේලන්ඩ්ට වඩා. පැවැත්ම බලපාන්නේ බොඩිය අනුව. මේවා වෙස්කෝ බොඩි නිසා කොහොමත් පැවැත්ම හොඳයි. :)

      Delete
  5. Padawi prapthi bus walin mama dekapu hondama bus eka meka,uthpala, puluwannam aduma gane sathiyak 2k wath me bus eka Katunayaka - Emblipiitiya root ekata danna kiyanna, June mase 15n passe.eka parak hari me bus eke yanna asai

    ReplyDelete
    Replies
    1. ඔව් ඇත්තටම. ඩිපෝවේ කට්ටිය ගොඩක් මහන්සි උනා මේ බස් එක මේ තත්වෙට ගන්න. මම දන්නා විදිහට මේක තවම කටුනායක ගාල්ල අතර ධාවනය වෙනවා. ඔබට ඔබේ ආසාව ඉටු කරගන්න ලැබෙයි! :)

      Delete
  6. uthpala aiyee oyage mee kapaweema mn agya krnwa mokda me wisthra walin danuma wadi wenwa mn meke giya dawasak supiri bus eka meka

    ReplyDelete
  7. Agaya karanna one deyak. Issara ape rate kochchara nam bus body gahala tiyenawada.. Dan ehema ekakwath ithuru wela nane..Puduma aparada.. E dawaswala tibuna ganata Wesco eka ehema issarahata genichchanam ada wenakota samaharawita apita pitin CBU bus genna one wena ekak na. Kata kiyannada.

    ReplyDelete
    Replies
    1. ow! Werahara workshop eka me wenakan thibuna nam api melahata apema bus ekak hadala. rate karumeta kaalakanninta rata giyaane. un mewa kaala daala. :(

      Delete