Friday, January 4, 2013

SLCTB bodied Leyland Clysedale bus from SLTB Ratmalana depot

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using an Olympus VG120,D705.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Ratmalana depot, SLCTB Ekala workshop bodied Leyland Clysedale bus (RL 94 / 29ශ්‍රී5837) at Katharagama. This bus rehabilitated and modified by Ratmalana depot workers in December 2012 to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) රත්මලාන ඩිපෝවට අයත්, ශ්‍රී ලං.ම.ග.ම. බඳ සකසන ලද ලේලන්ඩ් ක්ලයිස්ඩේල් (Clysedale) වර්ගයේ බස් රථයකි. ඒකල මධ්‍යම වැඩපොළ මගින් බඳ එකලස් කර ඇති අතර 1981 වසරේ ධාවනයට එකතු වී ඇත. කලක් ධාවනයෙන් ඉවත්ව තිබුණු මෙම බස් රථය 2012 වසරේ මෙලෙස පුනරුත්ථාපානය වන්නේ ජනපති පදවිප්‍රාප්තිය සැමරීම පිණිසයි. වර්තමානයේ බසයට ජවය සපයන්නේ අශෝක් ලේලන්ඩ්  එන්ජිමකින් වන අතර මෙහි තට්ටුව අධික දිගකින් යුතු වීම නිසා අශෝක් ලේලන්ඩ් එන්ජිමට දැරිය නොහැකි බැවින් තට්ටුවෙන් (chassis) කොටසක් ඉවත් කර බසයේ දිග අඩු කර ඇත.
This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using an Olympus VG120,D705.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on January 28, 2012 in Bambalapitiya, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

The bus under repair -- මෙම බස් රථය අලුත්වැඩියා වෙමින්.
This photo was taken on December 07, 2012 in SLTB Ratmalana Depot , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Read the article about SLTB body British Leyland buses -- මෙම වර්ගයේ බස් රථයක මුල් පෙනුම මේ ලිපියෙන් බලන්න: British Leyland Clysedale bus

1 comment:

  1. meka 1981 busayak kiyanne api aniwaryayenma agaya kalayuthu deyak kisims deo ekaka mewage bus1k hadala gaththe na mama me wage bus 1k dakkamai me

    ReplyDelete