Saturday, January 5, 2013

SLTB supply division - Bandarawela depot

This photo was taken on December 30, 2012 in Bandarawela, Uva, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Bandarawela depot TATA LP 1210/36 water bowser (23ශ්‍රී8738) in the depot premises. This was originally a bus later on converted into a bowser. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බණ්ඩාරවෙල ඩිපෝවට අයත් ටාටා LP 1210/36 වර්ගයේ බවුසර් රථයකි. 1978 වසරේ ධාවනයට එක්වී ඇති ටාටා 1210 බස් රථයක්, ඩිපෝව මගින් පරිවර්ථනය කර රථය සකසා ගෙන තිබේ. තවද මෙහි ජල පොම්පය ක්‍රියාත්මක වන්නේ රථයේ ප්‍රධාන එන්ජිම  අධාරයෙන් වීමද විශේෂත්වයකි. ඩිපෝවේ ජල අවශ්‍යතාව සපුරාගන්නේ මෙම රථය මගිනි.

This photo was taken on December 30, 2012 in Bandarawela, Uva, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Water pump of the bowser -- එන්ජිමට ඈඳා ඇති ජල පොම්පය 
This photo was taken on December 30, 2012 in Bandarawela, Uva, LK, using  an Olympus VG120,D705.
Click for the full size picture.

2 comments: