Thursday, December 27, 2012

SLTB supply division - Orugodawatta workshop

This photo was taken on December 27, 2012  in Orugodawatta , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Orugodawatta workshop, Ashok Leyland Viking supply division vehicle (29ශ්‍රී9358) in the workshop premises.-- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ඔරුගොඩවත්ත නිල රථ වාහන නඩත්තු වැඩපොළට අයත් (එම වැඩපොළේ දී බස් රථ හැර අනෙකුත් නිල වාහන නඩත්තුව සිදු වේ) අශෝක් ලේලන්ඩ් වයිකින්ග් සම්පාදන සේවා රථයක් එම වැඩපොලේදී. කැලණිය ඩිපෝවෙන් ධාවනයෙන් ඉවත් කල බස් රථයක්, නව එන්ජිමක්ද සවිකර,  මෙලස ඒකල වැඩපොලේදී සම්පාදන සේවා රථයක් පරිවර්ථනය කර ඇත. සම්පාදන සේවයට එකතු වන්නේ 2003 වසරේ සිටයි.

Rear view of the Supply Division bus -- මෙම රථයේ පිටුපස පෙනුම
This photo was taken on December 27, 2012  in Orugodawatta , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

3 comments:

  1. ӏt's great that you are getting thoughts from this piece of writing as well as from our dialogue made at this place.

    Have a look at my webpage :: v2 cigs

    ReplyDelete
  2. I got thiѕ website from my budԁу who sharеd with mе on
    the toрic of this website and noω this time Ӏ am visiting this site and reaԁing veгy informative аrticles at thіs time.


    Here is my ωeb page; http://faceimage.net78.net/index.php?do=/blog/4660/silkn-laser-hair-remover

    ReplyDelete