Thursday, December 27, 2012

SLTB Supply Division (Orugodawaththa Workshop)

This photo was taken on December 27, 2012  in Orugodawatta , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Orugodawattha workshop, supply division vehicle (29ශ්‍රී9358) at the workshop premises.-- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ඔරුගොඩවත්ත නිල රථ වාහන නඩත්තු වැඩපොළට අයත් (එම වැඩපොළේ දී බස් රථ හැර අනෙකුත් නිල වාහන නඩත්තුව සිදු වේ) සම්පාදක සේවා රථය එම වැඩපොලේදී. කැලණිය ඩිපෝවෙන් ඉවත් කල අශෝක් ලේලන්ඩ් කොමට් වර්ගයේ බසයක් යොදාගෙන නව එන්ජිමක් සවිකර ඇති අතර ඒකල වැඩපොලේදී සම්පාදක සේවා රථයක් ලෙස බඳ සකසා ඇත. සම්පාදක සේවයට එකතු වන්නේ 2003 වසරේ සිටයි.

Rear view of the Supply Division bus -- මෙම රථයේ පිටුපස පෙනුම
This photo was taken on December 27, 2012  in Orugodawatta , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.

3 comments:

  1. ӏt's great that you are getting thoughts from this piece of writing as well as from our dialogue made at this place.

    Have a look at my webpage :: v2 cigs

    ReplyDelete
  2. I got thiѕ website from my budԁу who sharеd with mе on
    the toрic of this website and noω this time Ӏ am visiting this site and reaԁing veгy informative аrticles at thіs time.


    Here is my ωeb page; http://faceimage.net78.net/index.php?do=/blog/4660/silkn-laser-hair-remover

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...