Wednesday, November 21, 2012

Ruby bodied TATA LP 1210/52 bus from SLTB Kurunegala south depot

This photo was taken on July 03, 2012  in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kurunegala south depot, Ruby bodied TATA LP 1210/52 bus (KGS 22 / 61-3875) at the Kurunegala bus stand. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කුරුණෑගල දකුණ ඩිපෝවට අයත්, රුබී බඳ සහිත ටාටා LP 1210/52 වර්ගයේ බස් රථයකි. මෙම බස් රථ ඩිපෝ ව්‍යවහාරයේ දී කාදර් ටාටා නමින් හඳුන්වයි. 1992 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක් වී ඇත. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ ගෝනගම හා කුරුණෑගල අතර ධාවනයට යොදවා තිබුණි.


This photo was taken on July 03, 2012  in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත
This photo was taken on July 03, 2012  in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

No comments:

Post a Comment