Saturday, September 15, 2012

SLCTB bodied Ashok Leyland Viking bus from SLTB Maho depot

This photo was taken on September 14, 2012  in Maho, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Sri Lanka Transport Board (SLTB) Maho depot SLCTB bodied Ashok Leyland Viking bus (MHO 04 / 29ශ්‍රී8808) at Maho bus stand. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහව ඩිපෝව යටතේ ධාවනය වන ශ්‍රී ලං.ම.ග.ම. විසින් බඳ සැකසු අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් මහව බස් නැවතුම්පොළේ දී. 1982 වසරේ මෙම බස් රථය ශ්‍රී ලං.ම.ග.ම. රථ ඇණිය හා එක්වී ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාව වනවිටත් රථයේ මුල් පෙනුම බොහෝ සෙයින් ආරක්ෂා වී තිබීම සතුටට කරුණකි. මාර්ග අංක 545 යටතේ ඇඹෝගම හා මහව අතර ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on September 14, 2012  in Maho, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

6 comments:

  1. මේ වගේ බස් දැන් කොළඹ එකක් වත් නෑ. වෙන්දේසි කරලද කොහෙද. මම හිතං හිටියේ කොහෙවත්ම නැතුව ඇති කියලා. ඒත් දුර පති වලට වෙන්න තියෙනව වගේ. නියමයි. මේවා දානවට ස්තූතී

    ReplyDelete
    Replies
    1. ඔව්.. දුරට වෙන්න තවම ඉතුරු වෙලා තියෙනවා. මහව ඩිපෝවේ මේ වගේ බොඩි එක තියෙන බස් කීපයක් තියෙනවා.. ඔබටත් ස්තූතී කමෙන්ටුවට. :)

      Delete
  2. NB aketh oya wage parana bodi thiyena bus kipayakwath ithuru wela ethi samaharawita,(DP dipot ake bus wala photo ahema nedda.)

    ReplyDelete
    Replies
    1. මම පින්තූර ගන්න මීගමුවට ගිය වෙලාවේ නම් දැක්කේ නෑ පරණ බස් එකක්.. මේ බ්ලොග් එකේ DP බස් තියෙනවා.. ඔය උඩ තියෙන ටැබ් වලින් ඩිපෝ කියල තියෙන ටැබ් එකට ගිහින් DP කියන ඩිපෝ කෝඩ් එක උඩ ක්ලික් කරන්න.. එතකොට DP බස් පෙන්නයි.. :)

      Delete
    2. koggala depot eke leylond parana hodata rapair karapu bus1k mama galle town 1kedi dakka

      Delete
    3. ow, galle depot eketh thibuna. e tika ganna yanna oone welaawaka.

      Delete