Thursday, September 13, 2012

Wesco ISUZU MT111L bus from SLTB Ratmalana depot

This photo was taken on December 5, 2011 in Bambalapitiya, Colombo, Western, LK, using a Sony Ericsson J108i.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Rathmalana depot Wesco ISUZU MT111L bus (RL 23 / 62-4269) at Bambalapitiya. Playing to Mount Lavinia on the route number 100.  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) රත්මලාන ඩිපෝව යටතේ ධාවනය වන වෙස්කෝ ඉසුසූ MT111L වර්ගයේ බස් රථයක් බම්බලපිටියේදී. ජපානයෙන් ආනයනය කරන ලද ඉසුසූ (ISUZU MT111L) තට්ටුවකට, එංගලන්තයේ ඩියුපල් මෙට්සෙක් (Duple Metsec) සමාගම හා වෙස්කෝ සමාගම එක්ව බඳ සකසා මෙම බස් රථ මෙරටදී එකලස් කර ඇත. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 100 යටතේ ගල්කිස්ස බලා ධාවනය විය.

This photo was taken on May 21, 2012 in Bambalapitiya, Colombo, Western, LK, using a Sony Ericsson J108i.
Click for the full size picture.

Interior of the bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on September 12, 2012  in Bambalapitiya, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

2 comments:

  1. ධාවනයෙන් ඉවත් කර තිබෙන මේ වර්ගයේ බසයක් උඩහමුල්ල ඩිපෝව ඉදිරිපිට එළවළු කඩය අසල ගාල් කර තිබෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව්.. ඇතැම් බස් විවිධ හේතු නිසා ධාවනයෙන් ඉවත් වෙලා තියෙනවා.. අබිලි බස් කියල වෙන්දේසි වෙලත් තියෙනවා.. ඒත් මේ බස් වල බොඩිය හොඳ හයියි.. හදලා ගන්නවා නම් හොඳ පැවැත්මක් තියෙනවා.. හැබැයි කියන්න සතුටුයි, ඔය වෙස්කෝ බස් ගොඩක් පදවිප්‍රාප්ති විදිහට හදලා දැන් ධාවනය වෙනවා.. RL 24 බස් එක ඒ වගේ හදපු එකක්... :)

      Delete