Friday, August 10, 2012

Lakdiwa re-bodied LatecTATA 1210 bus from SLTB Kandy North

This photo was taken on July 03, 2012  in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kandy North depot Latec TATA 1210 bus (KN 153 / 61-6722) at Kurunegala Bus stand. This bus (body) re-constructed by Lakdiwa engineering Pvt. Ltd (Government owned). -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහනුවර උතුර ඩිපෝවට අයත් ලටෙක් ටාටා 1210 වර්ගයේ බස් රථයකි. 1995 දී පමණ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක්වූ බස් රථයකි. මෑත කාලීනව මෙම බස් රථය ඒකල ලක්දිව ඉංජිනේරු සමාගමේ දී පුර්ණ අලුත්වැඩියාවකින් පසු මෙලෙස නැවත ජනතා සේවයට එක්ව තිබේ. අලුත්වැඩියාවේදී බස් රථයේ මුල් පෙනුම ආරක්ෂා කරගෙන තිබීම පැසසිය යුතු කරුණකි. ඉදිරිපස ප්‍රධාන ලාම්පු පමණක් අලුත්වැඩියාවේදී වෙනස් වී තබේ.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on July 03, 2012  in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Ekala Lakdiwa Workshop Logo -- ඒකල පහිටි ලක්දිව වැඩපොළේ ලාංඡනය
This photo was taken on July 03, 2012  in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

4 comments:

  1. ලටෙක් බස් රථය කඳුකර මාර්ග වලට ඉතාමත් හොඳ බස් රථයක වුණා. '96 විතර වෙනකොට wessco වුණා. අන්තිමට ලටෙක් එකක් දැකකේ 2001/2002 කාලයේ. ඒකල වැඩපලෙන් පරණ බස් හදන ගමන් බොඩි ගහන්න පටන් ගත්ත නම් එක් අතකින් පිටරටට යවන මුදල් ඉතිරි කරගන්නත් පුළුවන්. අනිත් අතින් සම්පූර්ණ බස් රථයක් නිර්මාණය කිරීමට අත්දැකීමක් කරගන්නත් පුළුවන්.

    ReplyDelete
    Replies
    1. ඔබ හරි. ලංකාවේ හදපු ගොඩක් බස් බොඩි ඉන්දියානු ඒවාට වඩා සාර්ථකයි. ඒ අතරින් ලටෙක් වෙස්කෝ සහ කෙස්කෝ ප්‍රධාන තැනක් ගන්නවා. අදටත් මේ ඩියුපල් මෙට්සෙක් බස් රථ වලින් ලොකු මෙහෙයක් වෙනවා ශ්‍රී ලංගමට..

      Delete
  2. KN depowa YT saha KS ta wada hodai kiyanne ai mr utpala.

    ReplyDelete
    Replies
    1. KN ඩිපෝවේ ප්‍රගතියක් මාත් දැක්ක. ධාවනය වන බස් ගණන වැඩි කරගෙන.. අනික බස් ටික ලස්සනට නඩත්තු කරනවා කියල පේනවා. ගොඩක් සතුටුයි ඒ ගැන. :)

      Delete