Tuesday, July 3, 2012

Dimo TATA LPO 1313/47 bus from SLTB Kurunegala north depot

This photo was taken on August 01, 2019 in Badagamuwa, North Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kurunegala north depot, Dimo TATA LP 1313/47 bus (KGN 66 / 62-1573) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කුරුණෑගල උතුර ඩිපෝවට අයත් ඩිමෝ ටාටා LPO 1313/47 වර්ගයේ බස් රථයකි. රථයේ බඳ, 1994 වසරේ දී ඩිමෝ ලංකා ඔටෝ ඇසෙම්බ්ලි (පුද්.) සමාගම මගින් ශ්‍රී ලංකාවේ එකලස් කර ඇත. ධාවනයන් සීමා කොට තිබී ඇති මෙම බස් රථය, ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ පළමු වසර සැමරීම නිමිත්තෙන් කුරුණැගල උතුර ඩිපෝවේ සේවක පිරිස විසින් 2011 වසරේ පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක් කර තිබේ. අලුත්වැඩියාවෙදී බසයේ මුල් පෙනුම ආරක්ෂාවන සේ අලුත්වැඩියා කර තිබීම පැසසිය යුතු කරුණකි. ධාවනයට එක්වී වසර 25 කට පසුත්, නැවත අලුත්වැඩියා කර වසර 08 කට පසුත් රථය මුල් තත්වයෙන්ම පවත්වාගෙන යාම පැසසිය යුතු කරුණකි. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ බුදනාපිටිය හා කුරුණෑගල අතර ධාවනයට යොදවා තිබුණි.

Last update -- අවසන් යාවත්කාලීනය: 2019/අගෝස්තු/01 -- 01/August/2019
Photos of the bus taken in 2012 -- මෙම බස් රථයේ 2012 වසරේ ලබාගත් ඡායාරූප. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ ඉරුදෙනියාය හා කුරුණෑගල අතර ධාවනයට යොදවා තිබුණි.
This photo was taken on July 03, 2012  in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on July 03, 2012  in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Builders plate of the bus -- බස් රථය පිළිබඳ විස්තර දැක්වෙන තහඩුව
This photo was taken on July 03, 2012  in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

3 comments: