Monday, July 30, 2012

Ashok Leyland Viking 222 HinoPower bus from SLTB Ampara depot

This photo was taken on July 02, 2012, in Ambalangoda, Southern LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Ampara depot, Ashok Leyland Viking 222 HinoPower bus (AM 43 / NA-3878) at Ambalangoda. The bus acquired to the SLTB fleet in 2006. Allocated for the services between Ampara and Ambalangoda under the route number 35. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අම්පාර ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 222 හිනෝපවර් වර්ගයේ බස් රථයක් අම්බලන්ගොඩ නගරයේදී. සම්පුර්ණයෙන් ඉන්දියාවේ නිපදවා ඇති මෙම බස් රථය 2006 වසරේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්වී ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 35 යටතේ අම්බලගොඩ හා අම්පාර අතර ධාවනයට යොදවා තිබුණි.

3 comments:

  1. මේ බස්එක එක්ක අනික් පැක්ක දුචපු WPNA1497, බස්එක දැන් චැඩද? 2013 චෙනකන් මේබස් දෙකම දිච්චා.(WPNA3878,WPNA1497,අමිපාර ඩිපෝව)

    ReplyDelete
  2. මේ බස්එක එක්ක අනික් පැක්ක දුචපු WPNA1497, බස්එක දැන් චැඩද? 2013 චෙනකන් මේබස් දෙකම දිච්චා.(WPNA3878,WPNA1497,අමිපාර ඩිපෝව)

    ReplyDelete
  3. මේ බස්එක එක්ක අනික් පැක්ක දුචපු WPNA1497, බස්එක දැන් චැඩද? 2013 චෙනකන් මේබස් දෙකම දිච්චා.(WPNA3878,WPNA1497,අමිපාර ඩිපෝව)

    ReplyDelete