Tuesday, July 31, 2012

CTB bodied Ashok Leyland Viking 222 bus from SLTB Aluthgama depot

This photo was taken on February 01, 2013, in Aluthgama Depot, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Aluthgama depot CTB bodied Ashok Leyland Viking 222 bus (AL 26 / 23ශ්‍රී7430) in the depot premises. The bus acquired to the CTB fleet in 1976 under the CTB Ratmalana depot. Body re-constructed in 2012 by the Lakdiwa engineering Pvt. Ltd (Government owned). -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අලුත්ගම ඩිපෝවට අයත් ලං.ග.ම. බඳ සැකසු අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 222 වර්ගයේ බස් රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. 1976 වසරේ ලංගම රත්මලාන ඩිපෝව යටතේ ධාවනයට එක්වී ඇති රථය පසුකාලීනව ධාවන අවශ්‍යතා මත මෙලෙස අළුත්ගම ඩිපෝව වෙත අනියුක්ත කර ඇත. රථය ඒකල ලක්දිව ඉංජිනේරු සමාගමේ දී පුර්ණ අලුත්වැඩියාවකින් පසු මෙලෙස නැවත ධාවනයට එක් කර තිබේ. අලුත්වැඩියාවේදී බස් රථයේ මුල් පෙනුම ආරක්ෂා කරගැනීමට උත්සහ කර තිබීම පැසසිය යුතු කරුණකි.

This photo was taken on July 30, 2012, in Kaluthara, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.

Interior of the bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on July 30, 2012, in Kaluthara, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.

The driver cab of the bus -- බස් රථයේ රියදුරු කුටිය.
This photo was taken on July 30, 2012, in Kaluthara, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.

8 comments:

  1. මේ බසයේ ලියාපදිංචි අංකය 23 ශ්‍රී 7430. මහරගම ඩිපෝවට අයිතිව තිබූ මේ මාදිලියේ ම 23 ශ්‍රී 7421 බසයෙන් තමා මම බොහෝ දිනවල පාසල් ගියේ.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ ඔබ මේ බස් එක්ක ගොඩක් සම්බන්ධයක් තියෙන කෙනෙක් වගේ.. :)

      Delete
    2. පාසල් ගියේ ලංගම බස්වලින් තමා. අංක 23 ශ්‍රී 2177 දරණ ඩබල් ඩෙකරයත්, ඊට පසු 23 ශ්‍රී 8500 දරණ අශෝක් ලේලන්ඩ් බසයත් පාසල් බස් වශයෙන් මහරගම ඩිපෝවෙන් අප විද්‍යාලයයට යොදවා තිබුණා.

      Delete
    3. එහෙමනම් ඔබට ධාවන තත්වයේ තියෙන මෙවන් බස් දැක්කහම ලොකු සතුටක් ඇතිවෙනවා ඇති නේද?

      Delete
    4. ඇත්ත වශයෙන් ම ඔව්. මෙම බසය දැක බලා ගැනීම පිණිස හෙට අනිද්දා දිනක කළුතර අලුත්ගම පැත්තට යන්න ඕනෑ කියා මට හිතෙනවා.

      Delete
    5. 23-8501,8506 8510 were ar Ratmalana.These buses were allocated DSS & Nalanda College 23-8499 was at Moratuwa and was the school bus for STC Mount.Moratuwa furyher had 8502,8503,8504,8505,8508 & 8509 which allocated to HFC Bamba 23-8481 , 8491,8496 8497 was at Ratmalana 8481v was allocated to Gothami Balika & 8497 was allocated Sri Sumangala Pandura Running RL numbers wwere RL 158 (8481) RL161 (8497)

      Delete
  2. MR eke 23-7458(MR83) saha23-8440(MR56) yana me madiliyema bus thibuna

    ReplyDelete
  3. I think this bus was belong to Panadura depot. They had 23-6896,23-7070,23-7071,23-8416,23-7430,29-238,29-239,29-7709,29-8007,29-8632,29-9446,29-9456,30-583,30-1038,30-1236,30-1256....

    ReplyDelete