Thursday, May 10, 2012

Ashok Leyland Viking Turbo bus from SLTB Kalutara depot

This photo was taken on May 10, 2011 in Dehiwala,Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri lanka Transport Board (SLTB) Kaluthara depot Ashok Leyland Viking Turbo intercooler bus (KT 86 / NB-1189) at Dehiwala -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කළුතර ඩිපොවට අයත් අශෝක් ලේලන්ඩ් වියිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයක් දෙහිවලදී. මෙම බස් රථ ලීසිං පහසුකම යටතේ ලංගමට ලැබුණු බස් රථ වේ. සම්පූර්ණ බසයම ඉන්දියාවේ නිපදවා ලංකාවට ගෙන්වා ඇත. මෙහි බඳ රුබී (Ruby) සමාගම විසින් නිපදවා ඇත. 2-3 වශයෙන් ආසන පේළි ඇති මෙම බස් රථ දුර සේවා සඳහා යොදා ගැනේ.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on May 10, 2011 in Dehiwala,Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on May 10, 2011 in Dehiwala,Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

9 comments:

  1. දැන් ලංගමට ණයට හරි ටර්බෝ ඉනටකුලර් බසුත් තියෙනව එහෙනං ඈ.....

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්.. දැන් බස් අලුත් බස් 250 ක් විතර තියෙනවා.. සමහර ඩිපෝ වල බස් 3 ක් විතර තියෙනවා. ඒ ඩිපෝ එකකට ගෙවල ඉවර වෙලා තව බස් ඉල්ලුම් කරනවා.. ගෙවන හැටියට බස් ගන්න පුළුවන්..

      Delete
    2. පින්තුර එව්ව, බැලුවද ?

      Delete
  2. ඔව්.. ගොඩක් ස්තූතී.. දැන් ඔය බණ්ඩාරනායක බෙන්ස් බස් එක තියෙන්නේ BMICH එකේ.. :/

    ReplyDelete
    Replies
    1. මං හිතා හිටියෙ තාම නිට්ටඹුව ඩිපෝවෙ කියල. තෑන්ක්ස්.

      Delete
    2. ඒකට ලංගම කට්ටිය කිව්වෙ 'අගමැති බෙන්ස්' එක කියල :-)

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. NA-1189 බස් එකයි NB-1189 බස් එකයි දෙකම ධාවනය වෙන්නේ කළුතර ඩිපෝවෙන්

    ReplyDelete
  5. NB1170 saha NA1170 2math aluthgama depoeke thinawa

    ReplyDelete