Monday, May 7, 2012

Ashok Leyland Viking AC luxury bus from SLTB Polonnaruwa depot

This photo was taken on May 07, 2012 in Pannipitiya, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Polonnaruwa depot Ashok Leyland Viking AC luxury bus (NB-2823) at Pannipitiya. The bus is playing on the route E01 Maharagama - Galle via the southern Express Way -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) පොළොන්නරුව ඩිපෝව යටතේ අධිවේගී මාර්ගයේ ධාවනයට යොදවා ඇති අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ සුඛෝපොබෝගී බස් රථයක් පන්නිපිටියේදී. රථය මාර්ග අංක E01 යටතේ දක්ෂිණ අධිවේගී මාර්ගය හරහා මහරගම හා ගාල්ල අතර ධාවනයට යොදවා තිබුණි. දක්ෂිණ අධිවේගී මාර්ගය විවෘත්ත වීමත් සමඟ එහි සුඛෝපබෝගී සේවා වෙනුවෙන් බස් රථ මිලට ගැනීමට, ආර්ථික ස්ථාවරත්වයක් සහිත ඩිපෝවන් සඳහා අවස්ථාව ලබුණු අතර, ඒ අනුව පොලොන්නරුව ඩිපෝවටද උපයා, කොටස් වශයෙන් ගෙවීමේ පදනම මත මෙම බස් රථ ධාවනයට එක් කිරීමට වරම් ලැබිණි.

Another picture of this bus -- මෙම බස් රථයේ තවත් ඡායාරූපයක් මහරගම බස් නැවතුමේ දී.
This photo was taken on August 20, 2012 in Maharagama, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on August 20, 2012 in Maharagama, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

12 comments:

  1. මේ බසය නම් මා නිතරම මහරගමදී දකිනවා....

    ReplyDelete
    Replies
    1. මේ වගේ බස් රථ දෙකක් ලංගමට තියෙනවා.. මේ පොලොන්නරුව ඩිපෝවේ බසය.. අනික ධාවනය වෙන්නේ මහරගම ඩිපෝව යටතේ.. :)

      Delete
    2. පොළොන්නරුව ඩිපෝවේ බසය නම් මම අදත් දැක්කා... :-)

      Delete
  2. මේ වගේ බස් එකක් කොළඹ බදුල්ල 99 ට දාන්න බැරිද? දැනට පුද්ගලික බස් දෙකක් යනවා සාමාන්‍ය ගාස්තු වගේ තුන් ගුණයක් අයකර.තව තුන හතරක් යනවා දෙගුණයක් අයකරලා හැබැයි කැරපොත්තො මකුනොත් අපිට නියම සැප දෙනවා එවයේ. අනුරාධපුරේ අයිතිකාරයා ඉන්න බස් එක හොදන්න නම් ගගකටම පෙරලෙන්න වෙයි වගේ.තව ටිකක් දුවනවා අර්ධ සුඛෝපභොගි කියලා. හැබැයි පැය 8 ගාටනවා. උඩහමුල්ල හොමාගම Ctb බස් ටික යනවා පැය 6 න්විතර සාමාන්‍ය ගාස්තු වලට. හැබැයි මේ වගේ බස් දානවනම් උඩහමුල්ල හොමාගම වගේ ඩිපො එකක් තමයි දාන්න ඔනේ . බදුල්ල ඩිපොව පැත්තේවත් යවන්න එපා. කොළඹ බදුල්ල 99 පුද්ගලික බස් අර්ධ සුකෝපභොගි ගසා කැම ඉදිරියේ බදුල්ල බණ්ඩාරවෙල ඩිපො නිදිවැදිලා (සමාවෙන්න එහේම වචනයක් දැම්මට. කියන්න වෙන වචන නැ.) උඩහමුල්ල හොමාගම වගේ කොළඹ අවට ඩිපෝ විතරයි සාමාන්‍ය ගාස්තු වලට දුවන්නේ. බදුල්ල ඩිපොවේ ලක්සරි කියලා දුවන ගොන් කරත්තේ අයින් කරලා මේ වගේ එකක් දැම්මනම් අපිටත් ප්‍රයිවට් බස්වල ගැස් බලන්නේ නැතුව ඩිසන් පිට කොළඹ එන්න පුලුවන්. ( උඩහමුල්ල / හෝමාගම ඩිපොවට අවධානය යොමු වේවා.)

    ReplyDelete
    Replies
    1. Niyamai Chanaka,oya elatama kiyala thiyanawa

      Delete
  3. yojanawakata kamathi ,ctb bus wala pirisidu kama madi udeta duwanna kalin bus aka tika seat ama pihala athul paththe bade uda hariya amath pihala ,aduma sathi 2 3 kata sarayak wath hodala hawasata wada iwara wela bus aka athu gala ama yanna puluwan nam loku deyak ,,, me gana siyalu dipo wala kalamana karuwan athuluwa riyaduru kondosthara mahathun dakwama awadanaya yomu wewa

    ReplyDelete
    Replies
    1. langame weda karana aya a bus walata kisi adarayak ne.

      Delete
    2. langame weda karana aya a bus walata kisi adarayak ne.

      Delete
  4. Yaluwe,mama lagth podi idea ekak thiyenawa.Mulinma CTB Driver & Condoctor lata hoda training ekak denna one,Spslly drivers lata.Aluthin apu bata seat 42 turbo intercooler bus bohomayak winasa karala.Turbo unit wada karanne nna,Dip eka,penion eka .gear box okkoma wanasala.Kisima adarayak,asawak na me bus walata,Thamun jeewath wenne me bus walin hoyana salli walin kiyala me aya hithanne na,Harima apirisidui.Samahara bus wala dash board eka wahena tharamatama wire harnous eka adala dala.Dakina kota hari dukai,1980 ganan wala CTB bus thibuna hatiyai,dan widiyai baluwama ahasata polawa wage.Hariyata timing walata gear daganna bari,clutch ekak balance karanna bari aya gaththama ohom thama.Mekata wisadumak denna balamuda okkoma ekathu wela????

    ReplyDelete
  5. මේ වගේ බස් දෙකක් විතරක් නෙමෙයි නේද? CTB එකට තියෙන්නේ Highway bus service එකේ මේ වගේ CTB bus10ක් විතර තියෙනවා මතක හැටියට ඇඹිලිපිටිය කලවාන මධ්‍යමබස් නැවතුම් පොල ගාල්ල වගේ ඩිපෝ වලට අයිති ඒ වගේම කොළඹ මීගමුව highway දුවන්නත් මේ වගේ CTB බස් තියෙනව මම දැකල තියෙනව

    ReplyDelete