Tuesday, May 8, 2012

Ashok Leyland Viking Turbo Intercooler SLTB edition bus from Jaffna depot

This photo was taken on May 4, 2012 in Kandy, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Jaffna depot Ashok Leyland Viking Turbo Intercooler SLTB edition bus (JF 120 / NA-7028) at Kandy good shade bus stand. The bus running under the route No.43  Jaffna - Kandy  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) යාපනය ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින් වර්බෝ වර්ගයේ බස් රථයක් මහනුවර ගුඩ් ෂෙඩ් බස් නැවතුමේදී. ශ්‍රී ලංගම හා එක්වූ මුල්ම ටර්බෝ බස් රථ කාණ්ඩය වන්නේ මේවාය. රාජ්‍ය ප්‍රතිපාදන මත ලැබුණු මෙම බස් රථ ශ්‍රී ලංගම වෙනුවෙන්ම විශේෂයෙන් නිමවා ඇති අතර සාමාන්‍ය Turbo Intercooler බස් රථයකට වඩා යම් යම් වෙනස් කම දක්නට ලැබේ. මෙහි ආපදා දොරටුව බසයේ පසුපස මුහුණතෙහි පිහිටා තිබීම, ගමනාන්තය දැක්වෙන වීදුරුව කොටස් දෙකකින් යුතු වීම, සහ පසුපස ඩිකිය නොමැති වීම මෙහි ඇති ප්‍රධාන වෙනස්කම් වේ. මම බස් රථය මාර්ග අංක 43 ඔස්සේ යාපනය හා මහනුවර අතර ධාවනය වන්නකි.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on May 4, 2012 in Kandy, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

2 comments: