Sunday, May 20, 2012

Lanka Ashok Leyland Comet Minor bus from SLTB Welisara depot

This photo was taken on May 04, 2012  in Ragama, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Welisara depot, Lanka Ashok Leyland Comet Minor bus (WS 38 / 62-1916) at Ragama bus stand. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) වැලිසර ඩිපෝවට අයත් ලංකා අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ බස් රථයක් රාගම බස් නැවතුමේදී. මෙම රථ වල බඳ හෝමාගම පිහිටි ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමේ දී එකලස් කර ඇත.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on May 04, 2012  in Ragama, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

4 comments:

  1. අනෙකුත් වාහනවලට මෙන්, ලංගම බසයකට අලුත් එන්ජිමක් සවි කළොත් අලුත් ලියාපදිංචි අංකයක් ලැබෙනවාද?

    මා එසේ අසන්නේ, මේ බස් රථය පෙනුමෙන් ඉතා පරණ යි, නමුත් ඊට ඇත්තේ 62- අංකයක් (1994 පමණ විය යුතු යි).

    ReplyDelete
    Replies
    1. අලුතින් එන්ජිමක් සවි කළා කියල ලියාපදිංචි අංකය මාරු වෙන්නේ නෑ.. මේ බස් රථ කොහොමත් ආවේ 62- කාණ්ඩය යටතේ.. :)

      Delete
  2. Replies
    1. රාගම නගරයේදී ලබාගත් තවත් ඡායාරූප තිබුනා. ඉක්මනින් දෙන්නම්. :)

      Delete