Friday, May 18, 2012

Wesco ISUZU MT 111 L bus from SLTB Ratmalana depot

This photo was taken on April 09, 2012  in Bambalapitiya, Western, LK, using a Sony Ericsson J108i.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Rathmalana depot Wesco ISUZU MT111 L bus (RL 24 / 62-4271) at Bambalapitiya. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) රත්මලාන ඩිපෝව යටතේ ධාවනය වන වෙස්කෝ ඉසුසු MT 111 L වර්ගයේ බස් රථයක් බමබලපිටියෙදී. මෙම බස් රථ වල බඳ කොටස් වෙස්කෝ සමාගම මගින් මෙරටදී එකලස් කර ඇත. මුල්කාලීනව අර්ධ සුඛෝපොබෝගී රථ ලෙස ධාවනය වුවද පසුකාලීනව සාමාන්‍ය ගාස්තු යටතේ ධාවනය විය. ධාවනයෙන් ඉවත්කර තිබූ මෙම බස් රථය ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියෙ පළමු වසර සැමරීම පිණිස රත්මලාන ඩිපෝ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක් කර තිබේ.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on May 06, 2012  in Bambalapitiya, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Interior of the Bus -- බස් රථයේ ඇතලත.
This photo was taken on May 06, 2012  in Bambalapitiya, Western, LK, using a Sony Ericsson J108i.
Click for the full size picture.

2 comments:

  1. මේ බසයට ඇත්තේ 62- ලියාපදිංචි අංකයක්. ඒ කියන්නේ මේ බසය ලියාපදිංචි කර ඇත්තේ 1991 න් පසුව යි. ඒ වුණත් බසයේ ඇත්තේ පරණ ISUZU ලෝගෝව සහිත බැජ් එක යි.

    1991 වර්ෂය වන විට ISUZU වාහනවල ආවේ අලුත් ලෝගෝව යි. එනම් ISUZU යන අකුරු පෙළ පැතලියට නිරූපණය වන ආකාරයට යි.

    මේ බසයේ පරණ ISUZU ලෝගෝව තිබීමට හේතුව කුමක් ද?

    ReplyDelete
    Replies
    1. ඇතැම් විට අලුත් ලාංඡනය එන්නේ ජපානයේ නිම කළ වාහන වල පමණක් වෙන්න පුළුවන්. මේ බස් වල බඳ(body) ලංකාවේ නිෂ්පාදිත එකක්. මේ බස් ආවේ 1996 විතර..

      Delete

Related Posts Plugin for WordPress, Blogger...