Friday, April 20, 2012

Wesco ISUZU MT112 bus from SLTB Thalangama depot

This photo was taken on April 9, 2012 in Battaramulla, Western, LK, using a Canon IXUS 210
click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Thanangama depot Wesco Isuzu MT112 bus (TL 135 / 62-6798) at Koswatta, Battaramulla. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) තලංගම ඩිපෝවට අයත් 'Wesco ISUZU MT112' වර්ගයේ බස් රථයක් බත්තරමුල්ල කොස්වත්තෙදී. මුල් කාලීනව සුඛෝපබෝගී බස් රථ ලෙස ධාවනයට එක්වූ මෙම බස් රථ, පසුකාලීනව මෙලෙස කෙටිදුර සාමාන්‍ය සේවා සඳහා යෙදවුණි.

5 comments:

  1. ma bus neliya dipowa okoma yakada walata dila ewarai

    ReplyDelete
    Replies
    1. අපරාදේ. දැන් එන ජරාවල් වගේ නෙමෙයි මේවා. හොඳ හයියබොඩිය. :(

      Delete
  2. hm................mew hadala ganta puluwnkama thiyeddi ai yakada karanne?

    ReplyDelete
    Replies
    1. මේවා මුලින් ම අයින් උන ඒවා තමයි යකඩ වලට වික්කේ. දැන් එහෙම දෙන්නේ නැහැ. අනික පදවිප්‍රාප්ති විදිහට සෑහෙන්න ආව මේ බස්..

      Delete
  3. attatama uthpala 2011 padaviyata colombo depo okkoma haduwe mewa neda!!! TL 62-4384 MM 62-4368 KB 62-4289 MR 62-6580 MH 62-4293 RL 62-4271 MK 62-9029 HG 62-5123

    ReplyDelete