Sunday, March 18, 2012

Latec TATA LP 1510/52 bus from SLTB Rathmalana depot

This photo was taken on February 13, 2012, in Kollupitiya, Colombo, Western, LK, using a Canon IXUS 210
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Rathmalana depot, Latec TATA LP 1510/52 bus (RL 54 / GE-7563) at Kollupitiya. Body built by the Latec (pvt) ltd with Deuple Metsec (UK) and acquired to the CMBC fleet in 2001. Allocated for the services under route number 100 on a day when there was a private bus strike. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) රත්මලාන ඩිපෝවට අයත් ලටෙක් ටාටා LP 1510/52 වර්ගයේ බස් රථයක් කොල්ලුපිටියේදී. රථයේ බඳ ලටෙක් සමාගම මගින් ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ පුද්ගලීකරණය කරන ලද ලංගම වේරහැර වැඩපොළේ දී නිමවා, 2001 වසරේ එවකට කලම්බෝ මෙට්‍රොපොලිටන් බස් සමාගම් යටතේ ධාවනයට එක් කර ඇත. 2012 වසරේ පෙබරවාරි මස ඡායාරූපය ලබාගත් අවස්ථාවේ රථය මාර්ග අංක 100 යටතේ මොරටුව බලා ධාවනයට යොදවා තිබුණු අතර පුද්ගලික බස් රථ වර්ජනයක් ක්‍රියාත්මකව පැවති හෙයින් අධික මගී තදබදයක් දක්නට විය.

Another photo of this bus taken in December 2012 while playing to Dematagoda under Route No. 154 -- 2012 වසරේ දෙසැම්බර් මස මාර්ග අංක 154 යටතේ දෙමටගොඩ බලා ධාවනය වන අවස්ථාවක ලබාගත්, මෙම බස් රථයේ තවත් ඡයාරූපයක්
This photo was taken on February 22, 2012, in Bambalapitiya, Colombo, Western, LK, using a Sony Ericsson J108i.
Click for the full-size picture.

4 comments:

  1. මඟීන්ට ලංගමයේ අගය හොඳට ම තේරුම් යා යුතු වේලාවක්...

    ReplyDelete
    Replies
    1. ඔව්.. එත් ලංගමට තව බස් ටිකක් තිබුනා නම් මේකට මීට වැඩ හොඳට මුහුණ දෙන්න තිබුනා..

      Delete
  2. RL 54 කටුබැද්ද ඩිපෝවට අයත් da ?

    ReplyDelete
  3. me latec model eke bus wala depasa shutters antimai.. kanak ahila yanna ba helawenawa...athule rack galawenawa... godak depot wala mewata dimo wala shutters set karala tiyanawa... Eg:AV-2/ DR-48/

    ReplyDelete