Sunday, March 18, 2012

SLTB Ratmalana depot Latec TATA bus facing to a private bus strike

This photo was taken on February 13, 2012 in Kollupitiya, Colombo, Western, LK, using a Canon IXUS 210
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Rathmalana depot Latec TATA 1510 bus (RL 54 / GE-7563) at Kollupitiya. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) රත්මලාන ඩිපෝවට අයත් ලටෙක් ටාටා 1510 වර්ගයේ බස් රථයක් කොල්ලුපිටියේදී පුද්ගලික බස් වර්ජනයකට මුහුණ දෙමින්. රථය මාර්ග අංක 100 යටතේ මොරටුව බලා ධාවනයට යොදවා තිබුණි.

4 comments:

  1. මඟීන්ට ලංගමයේ අගය හොඳට ම තේරුම් යා යුතු වේලාවක්...

    ReplyDelete
    Replies
    1. ඔව්.. එත් ලංගමට තව බස් ටිකක් තිබුනා නම් මේකට මීට වැඩ හොඳට මුහුණ දෙන්න තිබුනා..

      Delete
  2. RL 54 කටුබැද්ද ඩිපෝවට අයත් da ?

    ReplyDelete
  3. me latec model eke bus wala depasa shutters antimai.. kanak ahila yanna ba helawenawa...athule rack galawenawa... godak depot wala mewata dimo wala shutters set karala tiyanawa... Eg:AV-2/ DR-48/

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...