Monday, March 19, 2012

Colombo Rider Ashok Leyland Viking 193 modified bus from SLTB Kadawatha depot

This photo was taken on December 12, 2011, in Bambalapitiya, Colombo, Western, LK, using a Sony Ericsson J108i.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB), Kadawatha depot, Colombo Rider Ashok Leyland Viking 193 modified bus (63-4563) at the Bambalapitiya junction SLTB bus stand. Body built by Ceymo Lanka Automobiles with a multinational collaboration and acquired to the GBC fleet in 2000. It is observed that the original appearance of the face of the bus has changed during the subsequent repairs.This photo was taken in December 2011 while it was allocated fot the services between Kadawatha and Bambalapitiya under route number 154. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කඩවත ඩිපෝවට අයත් කලම්බෝ රයිඩර් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් බම්බලපිටිය මංසන්ධිය ශ්‍රී ලංගම බස් නැවතුමේ දී. 2000 වසරේදී ගම්පහ බස් සමාගම යටතේ ධාවනයට එක්වී ඇති මෙම බස් රථයේ බඳ නිමවා ඇත්තේ, බහු ජාතික සමාගමක් හා එක්ව Ceymo Lanka Automobiles සමාගම මගින් මෙරටදීය. පසුකාලීනව ජනාධිපතිතුමා ගේ පදවිප්‍රාප්තිය වෙනුවෙන් කඩවත ඩිපෝවේ සේවක පිරිස විසින් අලුත්වැඩියා කර ධාවනයට එක් කර ඇති අතර අදාළ අලුත්වැඩියාවන් වලදී රථයේ මුහුණත මුල් පෙනුම වෙනස් වී ඇති බව නිරීක්ෂණය වේ. 2011 වසරේ දෙසැම්බර් මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 154 යටතේ කඩවත හා බම්බලපිටිය අතර ධාවනයට යොදවා තිබුණි.

No comments:

Post a Comment