Thursday, January 26, 2012

SRILANGAMA bodied Ashok Leyland Viking bus from SLTB Galle depot

This photo was taken on January 20, 2012 in Fort, Galle, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Galle depot, SRILANGAMA bodied Ashok Leyland Viking bus (GL 56 / 60ශ්‍රී0941) at the Galle bus stand. Allocated for the services on a local route between Delkada and Galle -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගාල්ල ඩිපෝව යටතේ ධාවනය වන ශ්‍රීලංගම බඳ සැකසූ අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයට අයත් බස් රථයක් ගාල්ල බස් නැවතුමේ දී. 1985 වසරේ ශ්‍රීලංගම මගින් බඳ සකසා ධාවනයට එක් කොට ඇත. ඡායාරුපය ලබාගන්නා අවස්ථාවේ ගාල්ල හා දැල්කඩ අතර ධාවනයට යොදවා තිබිණි.

This bus in October 2014. Photos by: Dave Spencer -- මෙම බස් රථය 2014 වසරේ ඔක්තෝබර් මස. ඡායාරූප: ඩේව් ස්පෙන්සර්. 
This photo was taken on October, 2014 in Galle, Southern, LK.
Click for the full size picture.
This photo was taken on October, 2014 in Galle, Southern, LK.
Click for the full size picture.

1 comment:

  1. ලලිත් ප්රසන්න සූරිය ආරච්චිApril 27, 2020 at 10:16 PM

    60ශ්‍රී 0913,60ශ්‍රී 0914,60ශ්‍රී 0915,60ශ්‍රී 0922 කඩවත ඩිපෝවේ තිබුණේ.

    ReplyDelete