Monday, January 23, 2012

Utkal bodied Ashok Leyland Comet Minior bus from SLTB Thalangma depot

This photo was taken on December 17, 2011, in Bandarawatta, Thalangama North, Western, LK, using a Sony Ericsson J108i.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Thalangama depot, Utkal bodied Ashok Leyland Comet Minor bus (GD-9929 / TL 190) near the Media Housing scheme, Bandarawatta. The bus acquired to the CMBC fleet in 2001. This Photo was taken in December 2011 while it was alloctaed for the service on a local route from Bandarawatta to Fort under route number 171/717. -- ශ්‍රී ලංකා ගමනානගම මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) තලංගම ඩිපෝවට අයත්, Utkal බඳ සහිත අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ බස් රථයක් බණ්ඩාරවත්ත ජනමාධ්‍යවේදී නිවාස සංකීර්ණය ආසන්නයේදී. 2001 වසරේ එවකට කලම්බෝ මෙට්‍රෝපොලිටන් බස් සමාගම යටතේ ධාවනයට එක්වී ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇත. 2011 වසරේ දෙසැම්බර් මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 171/717 ඔස්සේ බණ්ඩාරවත්ත සිට කොටුව බලා ධාවනය වෙමින් තිබුණි.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම කොස්වත්ත මංසන්ධියේ දී
This photo was taken on July 05, 2012, in Battaramulla, Western, LK, using a Sony Ericsson J108i.
Click for the full-size picture.

1 comment:

  1. uthpala meka UTKAL ekak neda. MR ta mewa 2k labuna. GD9882(MR80) saha GD9901 (MR75). tawa 1k labuna eka TVS GD9877(MR17). anit ekaGD9876(MR18)ethakotama labichcha TATA kota eka tamaiGE9712(MR81).me numbrs kalin thibunenam MR80-23-7131 MR81- 23-7138 MR75- 23-6869 ashok leyland bus tikk. e wagemaMR17- 62-0587 MR18-62-1018 dekama dimo bus

    ReplyDelete