Tuesday, January 24, 2012

SLTB breakdown service - Rathmalana depot

This photo was taken on November 22, 2010, in Kollupitiya, Colombo, Western, LK, using a Nokia 2730 classic.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Rathmalana depot, Leyland Comet, breakdown Service vehicle (23ශ්‍රී2818) at Bambalapitiya -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) රත්මලාන ඩිපෝවට අයත් ලේලන්ඩ් කොමට්  වර්ගයේ  කාර්මික සේවා රථයක් 2010 නොවැම්බර් මස 22 දින ගාලුපාරේ බම්බලපිටියේදී ආපදාවකට ලක්වූ අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයකට සහය වෙමින්. රථය ලේලන්ඩ් කොමට් වර්ගයේ ලංගම බඳ සහිත බස් රථයක් පරිවර්ථනය කිරීමෙන් සකසා ඇත.

No comments:

Post a Comment