Showing posts with label Y1985. Show all posts
Showing posts with label Y1985. Show all posts

Sunday, June 20, 2021

SRILANGAMA bodied Ashok Leyland Viking 193 special bus from SRILANGAMA Katubedda special tour depot

This photo was taken in 1987 in Galle, Southern, LK.
Click for the full-size picture.
SRILANGMA (Now SLTB) Katubedda special tour depot, Ashok Leyland Viking 193 special tour bus (30ශ්‍රී8831) playing to Kataragama along the Galle road in 1987. Body built by SRILANGMA Ekala Workshop. Several of these were built in 1983-1987 period for the special tour purposes. They were attached to various depots. This photo is copyright to the respective photographer. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රීලංගම) කටුබැද්ද විශේෂ සංචාර ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයට අයත් විශේෂ සංචාර වෙනුවෙන් සැකසූ බස් රථයකි. මෙහි බඳ ශ්‍රීලංගම ඒකල වැඩපොළේදී නිපදවා ඇත. 1983-1987 කාලය තුල මෙම වර්ගයේ බස් රථ ප්‍රමාණයක් අවශ්‍යතා අනුව ධාවනයට එක් වී ඇති අතර ඒවා විවිධ ඩිපෝ වලට අනියුක්ත වී ඇත. 3 x 2 ආකාරයට ආසන පිහිටීම හා ඉදිරිපස තනි දොරකින් යුතු වීම මෙම බස් රථයේ ප්‍රමුඛ විශේෂතා වේ. 1987 වසරේ චායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 32 යටතේ කොළඹ සිට කතරගම බලා ධාවනය වී ඇත. ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය. ඡායාරූපය උපුටා ගැනීම : පැරණි බස් රථ ඡායාරූප එකතු කරන්නන්ගේ සංගමය 

Monday, July 1, 2019

SLTB Supply division - Sabaragamuwa regional office

This photo was taken on December 16, 2017 in Rambukkana, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Sabaragamuwa regional office, TATA LP 1210/42 supply division vehicle (30ශ්‍රී8935) in the Rambukkana depot premises. Srilangama bodied bus converted as the supply service vehicle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) සබරගමුව ප්‍රාදේශීය කාර්යාලයට අයත් ටාටා LP 1210/42 වර්ගයේ සම්පාදක සේවා රථයක් රඹුක්කන ඩිපෝ පරිශ්‍රයේ දී. කෑගල්ල ඩිපෝව යටතේ ධාවනයට වූ ශ්‍රීලංගම බඳ සහිත බස් රථය පසු කාලීනව මෙලෙස පොදු සේවා වලින් ඉවත්කර සම්පාදක සේවා සඳහා යොදාගෙන ඇත. රථය, රඹුක්කන ඩිපෝවේ පිහිටි ප්‍රාදේශීය ටයර් ගබඩාව වෙත පැමිණි අවස්ථාවකි.

මෙය බස් රථයක් ලෙස ධාවයන වූ අවධිය පිලිබඳ අප පළ කල ලිපිය

Friday, May 23, 2014

SLTB supply division - Hatton depot

This photo was taken on December 12, 2013 in Hatton, central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Hatton depot TATA LP 1210/36 supply division vehicle (30ශ්‍රී9502) in the depot premises.  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හැටන් ඩිපෝවට අයත් ටාටා LP 1210/36 වර්ගයේ සම්පාදන සේවා රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. රථයේ ලියාපදිංචි අංකය 30ශ්‍රී9502 වේ. 1985 වසරේ ධාවනයට එක්වී ඇති ශ්‍රීලංගම බඳක් සහිත බස් රථයක් පරිවර්ථය කර සැකසා ඇත.

Tuesday, October 15, 2013

Lakdiwa re-bodied TATA LP 1210/42 bus from SLTB Kegalle depot

This photo was taken on October 03, 2013  in Kegalle, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kegalle depot, Lakdiwa re-bodied TATA LP 1210/42 bus (KL 36 / 30ශ්‍රී9557) in the depot premises. Recently re-bodied by the Lakdiwa engineering Pvt. Ltd (Government owned). -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කෑගල්ල ඩිපෝවට අයත් ටාටා  LP 1210/42 වර්ගයේ බස් රථයකි. ඒකල පිහිටි ලක්දිව වැඩපොළේ පුනරුත්ථාපනය කර ඇති මෙම බස් රථයේ විශේෂත්වය වන්නේ එක් බස් රථයකින් ලබාගත් තට්ටුවකට වෙනත් බස් රථයකින් ලබාගත් බඳක් බද්ධ කර තිබීමයි. අලුත්වැඩියාව පිණිස වැඩපොළට යවා ඇති බස් රථයේ මුල් තට්ටුව අබලන්ව කැඩී යාම නිසා කෑගල්ල ඩිපොවේම ධාවනයෙන් ඉවත් කර තිබුණු 30ශ්‍රී9557 බස් රථයේ තට්ටුව ඒ වෙනුවට යොදවා අලුත්වැඩියාව සිදු කර ඇත.

This photo was taken on October 03, 2013  in Kegalle, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Interior of the Bus -- බස් රථයේ ඇතුලත
This photo was taken on October 03, 2013  in Kegalle, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Thursday, January 26, 2012

SRILANGAMA bodied Ashok Leyland Viking bus from SLTB Galle depot

This photo was taken on January 20, 2012 in Fort, Galle, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Galle depot, SRILANGAMA bodied Ashok Leyland Viking bus (GL 56 / 60ශ්‍රී0941) at the Galle bus stand. Allocated for the services on a local route between Delkada and Galle -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගාල්ල ඩිපෝව යටතේ ධාවනය වන ශ්‍රීලංගම බඳ සැකසූ අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයට අයත් බස් රථයක් ගාල්ල බස් නැවතුමේ දී. 1985 වසරේ ශ්‍රීලංගම මගින් බඳ සකසා ධාවනයට එක් කොට ඇත. ඡායාරුපය ලබාගන්නා අවස්ථාවේ ගාල්ල හා දැල්කඩ අතර ධාවනයට යොදවා තිබිණි.

This bus in October 2014. Photos by: Dave Spencer -- මෙම බස් රථය 2014 වසරේ ඔක්තෝබර් මස. ඡායාරූප: ඩේව් ස්පෙන්සර්. 
This photo was taken on October, 2014 in Galle, Southern, LK.
Click for the full size picture.
This photo was taken on October, 2014 in Galle, Southern, LK.
Click for the full size picture.