Sunday, June 20, 2021

SRILANGAMA bodied Ashok Leyland Viking 193 special bus from SRILANGAMA Katubedda special tour depot

This photo was taken in 1987 in Galle, Southern, LK.
Click for the full-size picture.
SRILANGMA (Now SLTB) Katubedda special tour depot, Ashok Leyland Viking 193 special tour bus (30ශ්‍රී8831) playing to Kataragama along the Galle road in 1987. Body built by SRILANGMA Ekala Workshop. Several of these were built in 1983-1987 period for the special tour purposes. They were attached to various depots. This photo is copyright to the respective photographer. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රීලංගම) කටුබැද්ද විශේෂ සංචාර ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයට අයත් විශේෂ සංචාර වෙනුවෙන් සැකසූ බස් රථයකි. මෙහි බඳ ශ්‍රීලංගම ඒකල වැඩපොළේදී නිපදවා ඇත. 1983-1987 කාලය තුල මෙම වර්ගයේ බස් රථ ප්‍රමාණයක් අවශ්‍යතා අනුව ධාවනයට එක් වී ඇති අතර ඒවා විවිධ ඩිපෝ වලට අනියුක්ත වී ඇත. 3 x 2 ආකාරයට ආසන පිහිටීම හා ඉදිරිපස තනි දොරකින් යුතු වීම මෙම බස් රථයේ ප්‍රමුඛ විශේෂතා වේ. 1987 වසරේ චායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 32 යටතේ කොළඹ සිට කතරගම බලා ධාවනය වී ඇත. ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය. ඡායාරූපය උපුටා ගැනීම : පැරණි බස් රථ ඡායාරූප එකතු කරන්නන්ගේ සංගමය 

No comments:

Post a Comment