Saturday, April 8, 2017

Latec TATA 1510 (DM bodied) bus from SLTB Maho depot

This photo was taken on June 16, 2016 in Daladagama, Wayamba, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Maho depot Latec TATA 1510 (DM bodied) bus (MHO 29 / GA-6920) at Maho bus stand. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහව ඩිපෝවට අයත් ලටෙක් ටාටා 1510 වර්ගයේ බස් රථයක් මහව බස් නැවතුමේ දී. මම බස් රථ වල බඳ ලටෙක් සමාගම මගින් ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ (2001 වසරේ) පුද්ගලීකරණය කරන ලද ලංගම වේරහැර වැඩපොළේ දී නිමවා ඇත. පුද්ගලික අංශය යටතේ වේරහැර වැඩපොළේ නිම කරන ලද අවසාන බස් රථ වර්ගය මේවාය.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on June 16, 2016 in Daladagama, Wayamba, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

No comments:

Post a Comment